මේක ඇවිල්ල මේ අපේ පැත්තෙ බුවෙකුට වෙච්ච ඇත්ත සිද්දියක්....මූ ගැන පොඩ්ඩක් කිව්වොත් මූට මොන්ගල් කියල කියතඇකි කිසි බයක් හැකක් නැතුව..වෙච්ච දේ කියන්නම්කො..
ඔය දැන් අවුරුද්දකට එකහමාරකට විතර කලියෙන් මම ඔය වැඩිය අන්තර්ජාලය එහෙමට පාවිච්චි කරේ නෑ ( දැන් නිකන් මොකාද එකා වගේ මේකෙම එල්ලිගෙන හිටියට )ඒ කාලෙ ඉතින් උදේ පටන් ගත්ත වෙලේ ඉදල සෙල්ලමම තමා..ඔන්න එදා දවසෙ උදේ තිබ්බ ක්‍රිකට් මැච් එකක්...ටීම් දෙකයි ගැහුවෙ..කොහොමින් කොහොමින් හරි අපේ පිල 2500 ක් විතර පරාදයි.. :( ඕන් ඕක හින්ද මේ දුකට කට්ටියගේන් ඉල්ලීමක් ආව "අනුමත වෙමු" කියල...ඕකට ඉතින් බෑ කියන උනුත් ඉන්නවයෑ...
ඉතින් කොහොමින් කොහොමින් හරි දින්න උනුයි පරාද වුන උනුයි ඔක්කොම එකතු වෙලා අනුමත උනා පදමටම...( අනේ දිනපු උන්ට පව්, උන්ගෙ සල්ලි නෙ :ඩී )
ඊට පස්සෙ තමා සීන් එක පටන් ගන්නෙ..කට්ටිය දන්නවද දන්නෑ මම ඉන්නෙ හලාවත කිට්ටුව තියෙන මාදම්පෙ පැත්තෙ..ඔන්න ඔය කිට්ටුව ඉතින් සුපිරි වැවක් තියෙනව කියල දන්නව ඇතිනෙ..
ඉතින් කට්ටිය කතා උනා ගොහින් නාල හෙම ෆුල් ආතල් එකක් දාන්න...අපි ඉතින් ෆන් ගන්න ඕන වෙලාවට යන්නෙ වැව යි ගගයි ජොයින්ට් වෙන තැනට ( ගමේ උන්දැලැ කියන්නෙ ඇනිකට් එක කියල ඉතින් අපිත් එහෙම කියනව )
ඔන්න දැන් ගියා කියමුකෝ...ඔතනට ඔය ට්‍රිප් යන/ගමන් යන උන්දැලැ එහෙමත් බලල යන්න/කාල යන්න එහෙමත් බොහෝ විට ඇවිත් ඉන්නව..
අපි 8 දෙනෙක් විතර බයික් කටු තුනක නැගල ඔතනට යද්දි මෙන්න බොලේ මම අර කියපු බුවා එක පාරටම දුවල දුවල ගිහින් කලිසමත් ගලෝගෙන පැන්නනේ ඇනිකට් එකට..
අපි කොච්චර කිව්වත් ඌ එවෙලෙ ජොකෙක් ඇදල හිටියෙ නෑ කියල ඌ තාම පිලිගන්නෙ නෑ.. :ඩී
හොදම වැඩේ කියන්නෙ එතන ගගේ සිරි නරබමින් සිටි කොහෙදෝ සිට පැමිනි ගෑනු ටිකයි ටිකයි වෑන් එකේ නැග්ගගත්ත මිනිහත් අපිට බැන බැන යන්න ගියා.. :(
ප/ලි - පුලුවන් නම් කියෆල්ලකො මට උන එකක් කියල :පී ය

සාටර්!! උබට උන සීන් එකක් නේද??? :P
ReplyDelete@ මලියා - හිතුව අහයි කියල :පී ...අපිට බිව්වට සිහිය නැති වෙන්නෙ නෑ බන්..ඒත් එහෙම නැති වෙන උනුත් ඉන්නවා!!!
ReplyDeleteඋපදේශයක් දෙන්නම්.. ඔය බීලා බීලා ගගේ,මුහුදේ නාන්න යනවා එහෙම නෙවයි..:O :/
ReplyDeleteබොට වුන එකක් වගේ තමා පේන්නේ :D
ReplyDeleteඔන්න මමනම් කියන්නේ නෑ සාටර් කොල්ලට උන දෙයක් කියලා. ඒ උනාට එහෙම නෙමේ කියලත් කියන්නේ නෑ. එහෙම නානකොට සනීප ඇති නේ !!!!
ReplyDeleteසාටර්.. උඹට තමා වෙලා තියෙන්නෙ.... හැක හැක. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..
ReplyDeleteමේකනම් මුට වේච්ච දෙයක්තමයි .. කො මේකේ වචන අඩුකරලා තියේන්නේ මේකව මාට්ටුවේයි කියලා .. අනේ ආරාබියො.. :p
ReplyDeleteඉකෙ හද්ද සාටර් ඕයි.. පිලිගනින් උබ කියලා.. :D :D
ReplyDeleteඉඩහන් කෙල්ලටත් කියන්න... :P
සාටරයා බොරැ කියන්න එපා.ඕක උබට උන එකක්නෙ :P ශික් බං චා.......ටර්
ReplyDeleteහරි හරි උඹට නෙමෙයි ඕක වුනේ :D
ReplyDeleteසාටර් ඌයි
ReplyDeleteඅඩෝ සාටර් ඈ...
ReplyDeleteammapa umbata newaida une??
ReplyDeleteසුවර් උඹ තමා.....
ReplyDeleteහෑ....බං උබ කිරිකැට් ගැහැව්වෙත් ඕක නැතුවෙයි...
ReplyDeleteපල පල මේක උබට උන එකක් තමා :පි
ReplyDeleteඋබලා ඔක්කොම මාව සාටර් කිරීම සදහා කුමන්ත්රන කරනව :(
ReplyDelete@ චතුමිතු - චුට්ටක් අනුමත වෙලා ගියාට ටිකක් බරට අනුමත උනොත් නම් යන්නෙ නෑ..පීනන්නවත් අමතක උනොත් අනාතයි නෙ :පී
ReplyDelete@ ස්පොන්ජ්බොබ් - මේන් වැන්දා :ඩී
@ පූස - ආන් පූසට විතරායි තේරුනේ :ඩී
ReplyDelete@ ප්‍රසන්ග - එහෙම වෙන්ට එපෑය :)
අනිවා මේක උබට උන දෙයක්...
ReplyDeleteහහ හා හා හා
ReplyDeleteපුලුවනුනොත් මගේ බ්ලොග් එකත් ගිහින් බලන්න ..
http://globallk.blogspot.com/
http://webloglk.blogspot.com/
චාටර් මගෙ වයසෙම නේද?දැන්මම අනුමත වෙන්න යන එක නම් හොඳ නෑ කොල්ලො..මං මගෙ යාලුවන්ට අනන්තවත් කියනවා..බොන්න එපයි කියලා.කෝ ඉතිං මුන් අහන එකක් යෑ..
ReplyDelete@ ඒඩීකේ - හිතාගන්ටකෝ ;)
ReplyDelete@ කඩේ හාමිනේ - අනේ බන් ඒක නම් නවත්තන්න බැරි වෙයි..අදත් ඒක හින්ද බයික් එකේ හදට ගියා මම ;)
සාටර්
ReplyDelete