Saturday, June 18, 2011

මගෙ කුජීත බ්ලොග් කෙරුවාව..


 කස්ටිය දන්නවනෙ මේ චාටර් කොලුවාත් ලගදි මේ බ්ලොග් කෙරුවාවට බැස්ස බව...බැස්සට මොකෝ මම හද්ද කම්මැලියෙක් බොලව්..නැත්තම් ඉතින් මෙලො වැඩක් නැතුව ගෙඩරට වෙලා බකන් නිලන් හිටිද්දිත් මෙහෙම බ්ලොගය වල් වැදෙන්න දේවි යෑ..:P කස්ටියට කියන්නෙ මට බ්ලොගයක් තියෙනව කියලත් මතක් උනෙත් අද උදේ(ෆේස්බුකියට පින් සිද්ද වෙන්න ඔහොම දේවල් මට නිතරම වෙනව :D)..ඉතින් මාත් දුවගෙන දුවගෙන කොම්පූටරේ ගාවට ඇවිල්ල ගියා මයෙ බ්ලොගයට තත්වෙ මොකක්ද කියල බලාගන්න...මල හුට්ටප්පරයයි හිට්ස් 4450 ක් සමග ෆලෝවර්ස් ල 68...බුඩු අම්මෝ..මාරයි කියන්නෙ මාරම මාරයි..මම බ්ලොගය පටන් අරන් දැන් මාසයක් විතර ඇති..පෝස්ට් හය හතකුත් දාන්ඩ ඇති..ඒත් මේ ප්‍රතිචාරයනම් මට මාර කික් එකක්..අඩු තරමෙ මම මගෙ බ්ලොගය සින්ඩි වලටවත් ඇතුලත් කරල නෑ..හේතුව ඉතින් උපන් කරුමයන් වූ කම්මැලිකම තමයි..ඒත් ඉතින් අද නම් සින්ඩි ඔක්කොටම බ්ලොගය දාන්ඩ ඕන (එහෙම කිව්වට කාම්මැලි හිතුනොත් සොරි තමා :D.ඔන්න ඒක හින්ද මම තීරනයක් ගත්ත මයෙ කුජීත බ්ලොග් කෙරුවාව නවත්තල දාන්න..ඒ කිව්වෙ බ්ලොග් එක නවත්තනව කියල නෙමේ ඈ..කුජීත කෙරුවාව තමා නවත්තන්නෙ..සුද්ද සින්හලෙන්ම කිව්වොත් සතියකට සැරයක්වත් පෝස්ට් එකක් අමාරුවෙන් හරි දානවා..සුවර් ම තමා. :)
එහෙම කිව්වට ඉතින් අනිද්ද ඉස්කෝලෙ පටන් ගන්නවා...ඉතින් ඉස්කෝලෙ වැඩයි පන්ති වල වැඩයි එක්ක කොරන්ඩ පුලුවන් වේද දන්නෙ නම් නෑ..ඒත් මයෙ පුල් ට්‍රයි එක..ඒ ලෙවල් කියන්නෙ එසේ මෙසේ ටොපියක් නෙමේ කියල කස්ටිය දන්නව ඇතිනෙ..කොහෙද ඉතින් මගෙ තියෙන කැසිල්ලට මම ලගපාත පන්ති වලට නෙමේ නෙ යන්නෙ..දවසකට බස් වල විතරක් පැය 6 කට වඩා..කුජීතයි නේ..ඒත් ඉතින් හරියට කරගත්තොත් ගොඩ හින්ඩ පලවෙනි පාරම ඒලෙවල් ගොඩ දාගැනීමේ අරමුනකුත් නැතුව නෙමෙයි.. :)ඒ හන්ද ඔක්කොම බැලන්ස් එකේ කොරගෙන යන්න බලාපොරොත්තු වෙනව..මම දන්න හැටියටනම් මගෙ සම වයසෙ ඉන්න ඒලෙවල් ටොපිය කන්න බලාගෙන ඉන්න බ්ලොග් ලියන කීපදෙනෙක් ඉන්නව..ඒ අයටත් කරදරයක් නැතුව ටොපිය කන්න පුලුවන් වේවා හොදේ..එහෙනම් ඉතින් මම ගියා..

Friday, June 3, 2011

ෆේස්බුක්,ජීමේල්,යාහු ඕන මගුලක් හැක් කරමු#Phishing ගැන දැනගමු# 2කොටස

ඔන්න කොල්ලනේ අද මම දානව පිශින් වලින් ෆේස්බුක් එකක් හැක් කරන හැටි..හැක් කරන්න නෙමේ.මෙහෙමයි වෙන්නෙ කියල කියල දෙන්න..ඒ වගේම හැක් වෙන එකෙන් බේරෙන්නත් උගන්නන්න.හරි හරි වැඩි කතා ඕන නෑ.වැඩේට බහිමු..මෙන්න මේකයි පලමු පියවර.මම මේ පහතින් දීල තියෙන සයිට් දෙකෙන් එකකට ගිහිල්ල රෙජිස්ටර් වෙන්නකො එහෙනම්
1.  www.000.webhost.com
2.  www.phpnet.us
මම නම් හැදුවෙ ඔය දෙවැනියට දීල තියෙන සයිට් එකෙන් ඔයාලට වැඩේ ලේසි වෙන්නත් එක්ක මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්.අපහැදිලිනම් රූපය උඩ ක්ලික් කරලා බලන්න..වැඩේ අමාරු නෑ
දැන් අකවුන්ට් එකක් හැදුවට පස්සෙ ඔක්කොම ඩීටේල්ස් ටික ඊමේල් එකට එනවා.
ඊමේල් එකට එන යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දීල මෙන්න මේ ලින්ක් එකෙන් කොන්ට්‍රෝල් පැනල් එකට ලොග් වෙන්න පුලුවන් එහෙනම්..
http://cpanel.phpnet.us
ඔන්න ලොග් උනාට පස්සෙ මෙන්න මෙහෙම තමා කොන්ට්‍රෝල් පැනල් එක

හරි දැන් අකවුන්ට් එක හදපු වැඩේ ඉවරයි...දැන් ශේප් එකේ මෙන්න මේ ෆයිල් එක බාගන්නකෝ..මේක තමා පිශින් ස්ක්‍රිප්ට් එක..  බාගන්න
 හරි දැන් ඔය ආපු කොන්ට්‍රෝල් පැනල් එකේ ඔන්ලයින් ෆයිල් මැනේජර් ක්ලික් කරන්න..ඊට පස්සෙ ඔය යටින් තියෙන පින්තූරෙ වගේ එකක් එයි.ඔන්න ඕකෙ මම මාක් කරල තියෙන එක උඩ ක්ලික් කරන්න
 හරි ඊට පස්සෙ අප්ලෝඩ් කියන බට්න් එක ක්ලික් කරන්න..එතකොට මම ඩවුන්ලෝඩ් කරන්න දුන්න ෆයිල් දෙකම අප්ලෝඩ් කරන්න..

හරි දැන් බැක් කරන්න..ඊට පස්සෙ අප්ලෝඩ් උන ෆයිල් දෙක පෙනේවි.දැන් ඒ ෆයිල් දෙක ඉස්සරහින් ඇති හරි ලකුනු දෙක දාල දකුනු පැත්තෙ උඩ තියෙන chmod බට්න් එක ක්ලික් කරන්න..
 chmod value කියන තැනට 777 දෙන්න..
දැන් වැඩේ ඉවරයි..අර ඔයාලට ආපු ඊමේල් එකේ තියෙනව ඔයාලගෙ වෙබ් ඇඩ්‍රස් එක දැන් කරන්න තියෙන්නෙ ඒකට යන්න..එතකොට මෙන්න මේ වගේ ෆේස්බුක් ලොගින් පේක් එකක් එයි..ඔන්න ඕක තමා අපි හදපු ෆේක් ෆේස්බුක් පේජ් එක.
 දැන් ඔය ලින්ක් එකෙන් ෆේස්බුක් ලොග් වෙන හැමෝගෙම පාස්වර්ඩ් ඊමේල් ඔයාල ලග සේව් වෙනව..දැන් මේව කොහොද සේව් වෙන්නෙ කියන එක ප්‍රශ්නයක්..සේව් වෙන්නෙ අපි අර ෆයිල් දෙක අප්ලෝඩ් කරපු තැන..එතන නිකම්ම හැදෙනව ෆේස්බුක් පාස්වර්ඩ්ස් කියල ෆයිල් එකක් ඒක වීව් කරපු ගමන් වැඩේ ගොඩ..ඊමේල් පාස්වර්ඩ් ඔක්කොම බලාගන පුලුවන්..මේකෙන් වෙන කාගෙවත් ඒව හැක් කරන්න යන්න එපා..නිකන් ඔන්න ඔහෙ මොකක් හරි ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ගහල වැඩ කරනවද කියල චෙක් කරන්න..මම හිතනව හැමෝටම තේරුනා කියල..එහෙනම් මම ගියා...
 ලින්ක් එක වෙනස් කරගන්න ඕන නම් මෙතනට යන්න
http://www.dot.tk/en/index.html?lang=en
මේ කොල්ලනේ ෆලෝවර්ස් ල 48 යි බන් ඉන්නෙ මදි බන්..60ක්වත් අද පන්නමුකො..කොමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ..ඊලග ලිපියෙන් ජීමේල් ඇන්ඩ් යාහු හැකින්..බොලාට ගැටලුවක් තිබ්බොත් ඕන දෙයක් අහපල්ල..

ප/ලි- These Info are only for educational purposes.DO NOT misuse them.The author is not responsible in any way for your act.By using this you accept with the disclaimer