Friday, June 3, 2011

ෆේස්බුක්,ජීමේල්,යාහු ඕන මගුලක් හැක් කරමු#Phishing ගැන දැනගමු# 2කොටස

ඔන්න කොල්ලනේ අද මම දානව පිශින් වලින් ෆේස්බුක් එකක් හැක් කරන හැටි..හැක් කරන්න නෙමේ.මෙහෙමයි වෙන්නෙ කියල කියල දෙන්න..ඒ වගේම හැක් වෙන එකෙන් බේරෙන්නත් උගන්නන්න.හරි හරි වැඩි කතා ඕන නෑ.වැඩේට බහිමු..මෙන්න මේකයි පලමු පියවර.මම මේ පහතින් දීල තියෙන සයිට් දෙකෙන් එකකට ගිහිල්ල රෙජිස්ටර් වෙන්නකො එහෙනම්
1.  www.000.webhost.com
2.  www.phpnet.us
මම නම් හැදුවෙ ඔය දෙවැනියට දීල තියෙන සයිට් එකෙන් ඔයාලට වැඩේ ලේසි වෙන්නත් එක්ක මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්.අපහැදිලිනම් රූපය උඩ ක්ලික් කරලා බලන්න..වැඩේ අමාරු නෑ
දැන් අකවුන්ට් එකක් හැදුවට පස්සෙ ඔක්කොම ඩීටේල්ස් ටික ඊමේල් එකට එනවා.
ඊමේල් එකට එන යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දීල මෙන්න මේ ලින්ක් එකෙන් කොන්ට්‍රෝල් පැනල් එකට ලොග් වෙන්න පුලුවන් එහෙනම්..
http://cpanel.phpnet.us
ඔන්න ලොග් උනාට පස්සෙ මෙන්න මෙහෙම තමා කොන්ට්‍රෝල් පැනල් එක

හරි දැන් අකවුන්ට් එක හදපු වැඩේ ඉවරයි...දැන් ශේප් එකේ මෙන්න මේ ෆයිල් එක බාගන්නකෝ..මේක තමා පිශින් ස්ක්‍රිප්ට් එක..  බාගන්න
 හරි දැන් ඔය ආපු කොන්ට්‍රෝල් පැනල් එකේ ඔන්ලයින් ෆයිල් මැනේජර් ක්ලික් කරන්න..ඊට පස්සෙ ඔය යටින් තියෙන පින්තූරෙ වගේ එකක් එයි.ඔන්න ඕකෙ මම මාක් කරල තියෙන එක උඩ ක්ලික් කරන්න
 හරි ඊට පස්සෙ අප්ලෝඩ් කියන බට්න් එක ක්ලික් කරන්න..එතකොට මම ඩවුන්ලෝඩ් කරන්න දුන්න ෆයිල් දෙකම අප්ලෝඩ් කරන්න..

හරි දැන් බැක් කරන්න..ඊට පස්සෙ අප්ලෝඩ් උන ෆයිල් දෙක පෙනේවි.දැන් ඒ ෆයිල් දෙක ඉස්සරහින් ඇති හරි ලකුනු දෙක දාල දකුනු පැත්තෙ උඩ තියෙන chmod බට්න් එක ක්ලික් කරන්න..
 chmod value කියන තැනට 777 දෙන්න..
දැන් වැඩේ ඉවරයි..අර ඔයාලට ආපු ඊමේල් එකේ තියෙනව ඔයාලගෙ වෙබ් ඇඩ්‍රස් එක දැන් කරන්න තියෙන්නෙ ඒකට යන්න..එතකොට මෙන්න මේ වගේ ෆේස්බුක් ලොගින් පේක් එකක් එයි..ඔන්න ඕක තමා අපි හදපු ෆේක් ෆේස්බුක් පේජ් එක.
 දැන් ඔය ලින්ක් එකෙන් ෆේස්බුක් ලොග් වෙන හැමෝගෙම පාස්වර්ඩ් ඊමේල් ඔයාල ලග සේව් වෙනව..දැන් මේව කොහොද සේව් වෙන්නෙ කියන එක ප්‍රශ්නයක්..සේව් වෙන්නෙ අපි අර ෆයිල් දෙක අප්ලෝඩ් කරපු තැන..එතන නිකම්ම හැදෙනව ෆේස්බුක් පාස්වර්ඩ්ස් කියල ෆයිල් එකක් ඒක වීව් කරපු ගමන් වැඩේ ගොඩ..ඊමේල් පාස්වර්ඩ් ඔක්කොම බලාගන පුලුවන්..මේකෙන් වෙන කාගෙවත් ඒව හැක් කරන්න යන්න එපා..නිකන් ඔන්න ඔහෙ මොකක් හරි ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ගහල වැඩ කරනවද කියල චෙක් කරන්න..මම හිතනව හැමෝටම තේරුනා කියල..එහෙනම් මම ගියා...
 ලින්ක් එක වෙනස් කරගන්න ඕන නම් මෙතනට යන්න
http://www.dot.tk/en/index.html?lang=en
මේ කොල්ලනේ ෆලෝවර්ස් ල 48 යි බන් ඉන්නෙ මදි බන්..60ක්වත් අද පන්නමුකො..කොමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ..ඊලග ලිපියෙන් ජීමේල් ඇන්ඩ් යාහු හැකින්..බොලාට ගැටලුවක් තිබ්බොත් ඕන දෙයක් අහපල්ල..

ප/ලි- These Info are only for educational purposes.DO NOT misuse them.The author is not responsible in any way for your act.By using this you accept with the disclaimer

47 comments:

  1. මාවත් හැක් කොරපිය

    ReplyDelete
  2. හි හි... ඩීලා චාටර් උනා වගේ නෙමයි ෆිශින්.. අපොව පිශ් කොරන්න ආවොත් එහෙම අම්මපා එවෙලාවට බලාගමු කොරනවැඩේ... එල්ලනවා බිලී කොක්කේ... :\

    ReplyDelete
  3. @ රත්ගමයා - ඉකේ කාව හැක් කරත් තෝව හැක් කරන්නෙ නෑ..කුප්පයා. :p :p :p

    @ SpongBob - ඔව් ඔව් පිශ් කොරන්න එන එකාව එල්ලහන්..:D

    ReplyDelete
  4. මචං උඹෙ බ්ලොග් එකට අවේ මගේ එකේ තිබ්බ කමෙන්ට් එකෙන්..... එල එල.... ඔන්න ෆලෝ පාරකුත් දැම්මා..........

    තව එකක් මචං මේ ඉලව් එක Word verification එක ඓන් කරහන් මචෝ.කමෙන්ට් එකක් ඩාන්න ගියහම *ක ඉරෙනවා....

    ReplyDelete
  5. හොදා හොදා බොලව්. හැක් කොරොත් එහෙම කියනවා දැන ගනින් විකිලික්ස්ට

    ReplyDelete
  6. chater kolla chater wadakne karanne.meka G2ge script ekane.ube wage ussala danawa.kathawada kolla.

    ReplyDelete
  7. @ අපරාජිතයා :::: Aparajithaya - එල කොල්ලා..හිටු බලන්න ඔය වර්ඩ් වෙරිෆිකේශන් මගුල අයින් කරන්න.. :)

    @ සිහින ඉසව්ව - ඉකේ එහෙම කැත වැඩ කරනව එහෙම නෙමේ ඔන්න.

    @ ඇනෝ - අනේ නිකන් පල හපුටා..තෝ හිතුවද මම පී එච් පී ප්‍රොග්‍රැමර් කෙනෙක් කියල.තොපි වගෙ උන් ඉන්නකන් ලන්කාවට හරි යන්නෑ..මොකක් හරි කුනුහප්පයක් කියල වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නැ.. :p

    ReplyDelete
  8. බුබුලු නගින බෙලි කටු.මගෙ එකනම් හැමදාම හැක් වෙනවා මට ඔව්වා ගානක් නැ බොලව්.......

    ReplyDelete
  9. @ කැප්ටන් හැඩොක් ගේ නැංගුරම - :o ඉකේ කැප්ටන්..බොලාත් හැක් වෙනවා..මේක නම් සෑහෙන්ඩ බොන්ඩ වෙන පුරස්නයක් බොලව්..

    ReplyDelete
  10. මේක නම් මරු එත් ඉගෙන ගැනීම සඳහා පමණයි නේ ? හිහි

    ReplyDelete
  11. ටින් ටින්June 3, 2011 at 8:49 PM

    ado $චාටර් කොල්ලා$ සෑහෙන්ඩ බොන්ඩ වෙන පුරස්නයක් බොලව්..keyanne ubabonna apa කැප්ටන් හැඩොක් bona keyapeya bola

    ReplyDelete
  12. @ Dilzhan - ඔව් ඔව් ඉගෙන ගැනීම සදහා පමනයි.. :D :D :D :D :D

    @ ටින් ටින් - ඈ :p :p :p

    ReplyDelete
  13. matanam therune ne... mage namin wena kenek mage photodala account1k hadala mokakda karanna puluwan????????

    ReplyDelete
  14. @ අමිල - ම්ම්..තෙරුනේ නැද්ද? අයියෝ..කමක් නෑ..ඔයාගෙ 4ටො දාල කවුරු හරි අකවුන්ට් එකක් හදල තියේනම් රිපෝට් කරන්න :D

    ReplyDelete
  15. oi anungen ussanawanam eke link ekak danwa.oya wage P wada karanne nathuwa.uba thawa tika kalekin G2 dana okkoma tika methana dai.ube wage.gobba harak.uba php programa kenek nemei nam mewwa dana kota aythikarayage ananyathawaya thiyapiya.haraka

    ReplyDelete
  16. @ ඇනෝ - මෙහෙම මෝඩ ඇනෝනිමස් කොමෙන්ට් දාන උබේ ලින්ගිකත්වය ගැන නම් මට හොද නිගමනයකට එන්න පුලුවන්.මේ ලිපිය කියෝල කාට හරි වැඩක් වුනානම් ඒක තමයි මට වෙන්න ඕන..උබලගෙ මෑනියන්ගෙන් අහපන්කො මම ගැන හොදට දන්නව..එතකොට උබ ඔය තනි අකුරෙන් කියන්න හදන ප්‍රශ්නෙත් විසදෙයි

    ReplyDelete
  17. ubala danne ochchara thama.thaman waraddak karama,anunge de horakam karama eka piliganin,methana mama uba wage moda katha kiyala na.matath one nam ubalai maniyanwa mathak karala yanna thibba.mata echchara mole amaruwak na.habai ithin thamunge katha shailiyen thamunge amma thaththa gana yam nigamanayakata enna puluwan.e ayath samahara wita ubalawa hadala aththe anungen horakam karala wenna athi.ekane puthalatath e widiyatama kiyala dila thiyenne.

    mama kothanadiwath naraka wachanayak ho apahasathmaka deyak kiyala na.mama blog kiyawana kenek misak liyana kenek nemei.ekanisa mata blogger pofile ekak na.uba waraddak kalanam eka piliaragena kalauthude karapan.thamun awurudu 17di ohoma horeknam thawa tikakkal giyama kohoma weida?

    me wage blog walata kiyanne blog nemei autoblog kiyala :P

    puluwan nam me comment ekata uba uththara nodi ubalay demawpiyanta pennala uththara ahaganin.

    hora
    mama ⌐ramitha©

    ReplyDelete
  18. @ ඇනෝ - මට ඕන නම් උබේ ඔය ගොබ්බ කොමෙන්ට් අයින් කරල දාල හිටි‍යැකි..ඒත් එහෙම කරන්නෙ නැත්තෙ උබ වගේ වැඩක් කරනව දකින්න බැරි අසහනකාරයොත් ඉන්නව කියල මේක බලන අයට හරි පෙන්නන්න ඕන නිසා....

    ReplyDelete
  19. @ ඇනෝ - තවත් එකක්.උබ ඔය ස්ක්‍රිප්ට් එක මොකාගෙද කියල දැනගත්තෙ මම දාල තියෙන ෆයිල් ටික අප්ලෝඩ් කරල උබත් මේ වැඩේ කරගත්ත නිසානෙ..උබ කලින් මේ ගැන දැනගෙන ඉදලත් නෑ නෙ...උබත් යමක් ඉගෙන ගත්තනෙ...ඒ වගේම තවත් අය මෙතනින් යමක් ඉගෙන ගන්නවනෙ..ඇයි උබ ඒකට ඔච්චර කුම්මැහි?

    ReplyDelete
  20. කව්ද ඩො.........කුම්මැහි කම් කරන එකා...එල්ලනවා ඩො මගේ නැවේ කුබ ගහේ ගල් ඉබ්බා........

    ReplyDelete
  21. VistaPanel is not endorsed by or affiliated with Microsoft Corporation in any way.
    ona ohoma kiyanwane ban email 1kata apu user name pw panel 1ke type kalam 1kata mokai ban karanneee

    ReplyDelete
  22. Machan mama php.us wala account 1k haduwa eth log wenne nahane.

    ReplyDelete
  23. @ චතුර - මොකක්ද බන් ඒ හරුපෙ මට එහෙම එකක් ආවෙ නෑ නෙ ..බලන්ඩ බ්‍රව්සර් එක වෙනස් කරල බලපන්.වැඩේ දෙල් වීගෙන ආවොත් මේ මගෙ ෆේස්බුකිය..ඒකෙන් කොන්ටෑක්ට් කරගනින් :)
    http://www.facebook.com/profile.php?id=100002516310327

    @ චන්දික ලක්ශාන් - මෙන්න මේ ලික්න් එකෙන් ලොග් වියන් යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි ඊමේල් එකට එනවා..:)
    http://cpanel.phpnet.us

    ReplyDelete
  24. ela pahara.....niyamai dude...!!!

    ReplyDelete
  25. ade machn login.php eka change karanna baida??????????????????

    ReplyDelete
  26. wow .... නියමයි...

    ReplyDelete
  27. පට්ට වැඩේ නේ. මටත් ඕන වෙලා තියෙන්නේ මේ වගේ සීන් එකක් තමා.

    ReplyDelete
  28. @ Warrior - එලස් :D

    @ Pramod - පැහැදිලිව කියමුකො මචන් ..තේරුනේ නෑ :o වෙනස් කරන්න පුලුවන්..ඒත් ඇයි? :o

    @ StArry aNgeL - එලස් :D

    @ මදුරන්ග - එල එල :D

    ReplyDelete
  29. හප්පා එළම තමා..gmail,yahoo mailවලට කොහොමද?

    ReplyDelete
  30. https://rs545l3.rapidshare.com/#!download|545tg|259877648|Phishers.rar|90|R~FB5685F9B2446387161B5F13567818FB menna meke anit ewa tiyenawa macho..

    ReplyDelete
  31. ko yakooo meka wada karan ne nane
    ekata yanna ba bn

    ReplyDelete
  32. Files deka upload karanne kohomada?
    puluwannam poddak picz tikak danna ikmanatama

    ReplyDelete
  33. hehe meke kiyanawane bnzz yanna account aka hadanna baha kiyla ai aaa

    ReplyDelete
  34. hello c.kolla...ara site 1 register una...but account details evannam kiwata lebune nehe...poddak kiyala denawada karana heti meka?
    plz

    ReplyDelete
  35. hack karana software nadda machan?

    ReplyDelete
  36. මේක හැක් නෙමෙයි නේ බං

    ReplyDelete
  37. Ane ayye mata email 1k aawata a 1a tiyena site 1a ta yanna ba http://ftp.my-webs.org/ me tiyenne mata aapu site 1a aunath a1n mata yanna ba error kiyanawa eeth mama 1nekta yawwa uu log wela ath pw 1a save wenne kohatada plz im=kamanata kiyanna?

    ReplyDelete
  38. ADooooooooo, Link 1k wath weda ne yakooooo, makkai koranne den > :(

    ReplyDelete
  39. maka wada karannane banzzzzz fb pag 1ta log wenna ne

    ReplyDelete
  40. It's really very complicated in this full of activity life to listen news on Television, therefore I only use the web for that purpose, and take the most recent news.

    Also visit my web-site: cost Of dental implant

    ReplyDelete
  41. ur coding wrong.cant go forth after gave 777...thare some occoue

    ReplyDelete
  42. moko huththo me math meken igena gaththa karana widiha


    ReplyDelete
  43. me ara site eke rejister unata thawama mokawathma awe nene

    ReplyDelete
  44. eka ain karoth khmd aya log wenne?

    ReplyDelete
  45. හරි ගියේ නෑ😭😭

    ReplyDelete
  46. apuu email pass ghpuhm log wenne ne aneehelp plzzzz

    ReplyDelete