tag:blogger.com,1999:blog-3510611134414112262024-03-13T06:11:59.461+05:30$..සාටර් ZoNE..$පිස්සු, ආතල්, විකාර, ජෝක්ස් හා මට හිතෙන ඕන දෙයක් ලියන මගේ ප්ලේස් එක.සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-351061113441411226.post-3294979331734906922011-08-25T13:55:00.000+05:302011-08-25T13:55:21.777+05:30කෙහෙම්මල් ග්‍රීස් යකෙක් නිසා කෙලවිය..
කෙහෙම්මල් ග්‍රීස් යකෙක් නිසා කෙලවිය..මේක නම් මලම මල මගුලක්ය..ලගකදී සිට කෙහෙම්මල් ග්‍රීස් යක්කු හැමතැනමය..ගමේ එවුන්ටද පාරක තොටක යන අදුරන්නැති මිනිහෙක් උවත් දැන් පේන්නේ ග්‍රීස් යකෙකු ලෙසය..කෙලින්ම කිව්වොත් ලන්කාවේ බහුතරයක් හරක්ය..උන්ට ටෙලිවිසන් එකේ මොකඛරි ලබු ගෙඩියක් දැම්මොත් ඒකෙන් තොර ලොවක් නැත..උදාහරනය පුත්තලමය..මෙලෝ හෙතුවක් නැතුව පුත්තලමේ පිස්සු නැටූ තම්බි රැලක් පසුගියදා අහින්සක පොලිස් නිලධායෙක් ගසා මරාදැමුවේය..මුන් සිතන්නේ මුන් පාරට බැස්සාම මුන් තමයි මැරයෝ කියාය..ආගමකට අපහාස නොකරමි..එහෙත් මෙවැනි සක්කිලි වැඩ හෙලා දකිමි..

අපේ ගමේ එවුන් බහුතරයකටද එක එක තැන්වල අමාරුය..උන්ට කොරන්න වැඩක් පලක් නැත..ඉතින් එක එකා දැක්කායි කියමින් මුන් පොලිසියට ඉන්න දෙන්නේද නැත..උන් ගොහින් මොකෙක්ද එකෙක් දැක්කා යැයි පොලිසියට රපෝර්තු කරති..ඉතින් පොලිසියද ගම වටේ මුර කරති..

වෙලාව උදේ 10 විය..ඒ 11 වසර මාදම්පේ ප්‍රසිද්ධ ගනන් පන්තියක් ඇරෙන වෙලාවයි..ඒ අසල යාලුවෙකුගේ ගෙදර යාමට අවැසි විය..ඒත් සමගම 1.30 වන විට කේමිස්ට්රි පන්තිය සදහා කුරුනෑගල නගරය වෙතටද යායුතුව තිබුනි..මම අපේ අයිය කාරයා හමු උනෙමි..සුපුරුදු පරිදි උගෙන් උගේ මහ ලොකු පල්සර් බයික්කෙ හිගා කෑවෙමි..එමෙන්ම සුපුරුදු පරිදි බැනුම් සන්ග්රහයකින් අනතුරුව එය මට හිමි විය..මාදම්පේ නගරයට යාමට මට බසයේ යාමට බැරි කමක් නැත..එහෙත් 11 වසර නන්ගිලා පන්ති ඇරෙන වෙලාවට බයික්කෙන් යාමේදී මාර චූන්ය..එම නිසා මම එදින බයික්කෙන්ම යමි..

මම සුඹ්හ මොහොතින් කොන්ඩෙ පොඩ්ඩක් අවුල් කරගෙන බයික්කෙ දේවාලෙ-පන්සල හයිවේ() එකට දාල පැද ගියේ සුපුරුදු පරිදි හෙල්මට් එක ගෙදර අමතක කරමිනි..ඒ හෙල්මට් එක දාල යද්දී කිසි ගතියක් නැති බැවිනි..නොදකින්ය.. වෙනදාට බල්ලෙක් නැති පන්සල ගාව අද පොලිසියේ මහත්තුරු දෙන්නෙකි..මුන් දෙන්නා මාව නැවැත්තුවාය..ලයිසන් හෙල්මට් මුකුත් නැතිව සිටි මා අතිසයින්ම බිය විය..අයිය කාරයගෙන් ඉදල ඉවරයි..එකෙක් මගෙ කනට ලන් කර 500ක් ගන්න මල්ලි යැයි කීවාය..හොද වෙලාවට පන්ති යාමට අතේ තිබුනු 500 පොලිස් මහත්තුරු දෙන්නාට ප්ලේන්ටියක් බීමට පූජ කර අතේ සතයක් නැතුව පන්තිත් නොයා ආපසු ගෙදර ඒමට සිදුවූයේ මේ කෙහෙම්මල් ගිරිස් යක්කු ඉන්නවායැයි ගමේ *ක කහන ආච්චිලා නිසාය..නොදකින්ය..ඒත් ආසියාවේ ආස්චර්යය..

සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com16tag:blogger.com,1999:blog-351061113441411226.post-54916590785246181202011-08-16T12:59:00.000+05:302011-08-16T12:59:01.698+05:30පලමු ඔෆීශියල් ලව් එක..1 කොටස-ඉල්ලගෙන නෑම

අම්මෝ කලින් ලිපියට නම් සෑහෙන්න මට මඩ ප්‍රහාර එල්ල උනා..ආන් ඒක හින්ද මම කියන්නෑ ඔන්න මේ අද ලියන්න යන වෙන වෙන කාටවත් උන දෙයක් කියල මේක මටම තමා උනේ..

මම ඉතින් ඔය පොඩි කාලෙ ඉදලම කෙල්ලො සබ්ජෙක්ට් එකට නැති අහින්සකයා..11 වසරට විතර එනකන් මට කෙල්ලන්ව පේන්න බෑ..කෙල්ලන්ටත් මාව පේන්න බෑ..11 වසරෙ මට ඒක පාර්ශ්වික ලව් එකක් තිබුනට ඒ කෙල්ල පොඩි කාලෙ ඉදල කොල්ලො අඩුම තරමෙ 10-15 අතර ප්‍රමානයකට යාලු වෙලා හිටිය හින්ද ඒක පැවතුනේ ඒක පාර්ශ්වික එකක් විදියටම තමා.. ඒ ගැනත් හෙන අලි කතාවක් තියෙනව..ඒක පස්සෙ කියන්නම්..අද කතාව තමා මාගෙ පලමු ඔෆීශියල් ලව් එක!

ඔන්න ඕ ලෙවල් ඉවර වෙලා මාස 6ක් විතර කකා බිබී ගෙදරට වෙලා ඉදල ඉස්කෝලෙ පටන් ගන්න දවසත් ආව..අපේ ඉස්කෝලෙ ඒ ලෙවල් බයෝ පන්ති දෙකක් තියෙනව..ඉතින් දැන් බයෝ කරන කට්ටිය ඔක්කොම ගෙන්නල තමන්ගෙ පන්තිය දැනුම් දුන්නා..දෙයියන්ගෙ පිහිටෙන් මම වැටුනෙ අපේ පරන ඕ ලෙවල් පන්තියෙ හිටපු කොල්ලො ටික සැට් උන පන්තියටම තමා.. එදා ඉතින් වැඩි සද්දයක් නැතුව ශේප් එකේ ඔන්න ඔහෙ ඉදල පහුවෙනිදට තමා පන්තියට වාර්තා කරන්න තිබුනෙ..මල කරුමෙකට එදා දවසෙ ඩෙන්ගු මගුලට ඉස්කොලෙ ස්රමදානයක්.. ඉතින් මායි අපේ කලියෙන් පන්තියෙ හිටපු මිටි පොරකුයි සුපුරුදු පරිදි උදෙන්ම ( උදෙ 8 විතර ) ගියා ඉස්කෝලෙට..ඊට පස්සෙ ගේට්ටුව ගාව හිටිය සර් කෙනෙක්ගෙන් වේලාසන ඉස්කෝලෙ පැමිනීම පිලිබද ගුන වර්නනාවක් අහගෙන අපි ගියා අපේ අලුත් පන්තියට..නොදකින්ය..ගියා විතරයි කට්ටිය පිටින් මෙන්න එලියට බහිනව ස්රමදානෙට යන්න..මොනා කොරන්නද අපිත් ගියා..අපි ඉතින් වැඩ පල කරල පුරුදු හින්ද කෙල්ලො කට්ටියට වැඩේ බාරදීල අපි වැඩ බලන ජොබ බාරගත්තා..ඔය අස්සෙ තමා පන්තියට අලුතින් කෙල්ලො 10 කට අදික ප්‍රමානයක් ඇවිදින් සිටින බවට අපිට මීටර් උනේ..ඉතින් මම වන් බයි වන් ෆුල් ඇනලයිස් පාරක් දැම්ම..

මෙන්න බොලේ එකෙක් ගාව මගෙ ඇහැ ස්ටක් උනා..කොච්චර අයින් කොරන්න හැදුවත් ඒක මට කරගන්න බැරි උනා..

මම කිව්ව මයෙත් එක්ක හිටපු අර මිටි පොරට " මචන් අර කෙල්ල නම් සුපර් බන් " ඒක තමා මගෙ පලවෙනි ඔෆීශියල් ලව් එක..මම කරපු ලොකුම ගොන් වැඩේ තමා මම එක්ක හිටපු අර රිලවට මේ ගැන කිව්ව් එක..

ඉන්ටවල් එක වෙනකම් තිබ්බ ස්රමදානය ඉවර උනා..අපි පන්තියට ගියා..ඔන්න ඔහොම දවස් දෙකක් තුනක් යන්න ඇරල දැන් අර මිටි එකා කෙල්ල ලගට ගිහිල්ල මොනාද කියෝනව..මම ඌව ශේප් එකේ පැත්තකට ඇදගෙන ගිහිල්ල කිව්වා "යකෝ මම ගැනනම් මොනවත් කියන්න එපා.මම අරහෙම කිවෙ ජෝක් එකට කියල" ඒත් ඌව නවත්තන්න බැරි උනා.

ඌ පන්තියෙ වම් පැත්තෙ ඉස්සරහම පෝලිමේ හිටපු කෙල්ලට දකුනු පැත්තෙ පිටිපස්සෙම කෙලවරේ මාව පෙන්න පෙන්න මොකක්දෝ කියනවා..මට දැන් හොදටම මල..යකෝ මූ එපා කියද්දිනෙ මේ අහවල් එකක් කරන්නෙ..

එක්කෝ කමක් නෑ ඔන්න ඔහෙ අහපුදෙන් කියල මාත් මුකුත් දන්නෑ වගේ හිටියා..

එක පාරටම මට කතා කලා..ඔව් ඒ එයා..මගෙ නම කියල හයියෙන් කතා කලා..එතකොට මට නිකන් කරන්ට් එකක් වැදුන වගේ වෙලා එක පාරටම ඉස්සරහ පෝලිම දිහා බැලුනෙ ඉබේටම..

" මොනාද මට කියන්න තියෙනව කිව්වෙ"

හුටාය..එක පාරටම පන්තියෙටම ඇහෙන්න කෙල්ල එහෙම ඇහුවා..එක පාරටම කෑ ගහ ගහ හිටපු පන්තියෙ හිටපු ඔක්කොම ඩිම් වෙලා වගේ මගෙ දිහා සහ කෙල්ල දිහා බැලුවා..එතකොටම මට තේරුනා මගෙ කලිසම තෙත් වෙනව වගේ..මම බය උනා..හොදටම බය උනා..මටත් නොදැනුවත්ව මම ඇහුව

"ඇ මොකක්" කියල

එතකොට ආයෙ කෙල්ල ඇහුවා අර ප්‍රශ්නෙම

" මොනාද මට කියන්න තියෙනව කිව්වෙ"

එතකොට මගෙ කටට ආපු උත්තරේ තමයි

" නෑ.... මුකුත් නෑ" කියන එක

අර කියපු මිටි රිලවයි පන්තියෙ අනික් උනුයි ඔය සීන් එක මතක් කර කර දැනටත් මාව කින්ඩියට ගන්නවා...ඔන්න ඔහොම තමා ඉල්ලගෙනම ජීවිතේ පලමු වරට කෙල්ලක් නිසා චාටර් බාල්දියකින් නෑවෙ..

ඊට පස්සෙ මොකැයි උනේ කියල ඊලග කොටසින් බලමු..:)

සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com20tag:blogger.com,1999:blog-351061113441411226.post-34487353188747039092011-08-03T09:09:00.001+05:302011-08-03T09:12:34.617+05:30අඩේ කෝ උබේ ජොකා???
මේක ඇවිල්ල මේ අපේ පැත්තෙ බුවෙකුට වෙච්ච ඇත්ත සිද්දියක්....මූ ගැන පොඩ්ඩක් කිව්වොත් මූට මොන්ගල් කියල කියතඇකි කිසි බයක් හැකක් නැතුව..වෙච්ච දේ කියන්නම්කො..

ඔය දැන් අවුරුද්දකට එකහමාරකට විතර කලියෙන් මම ඔය වැඩිය අන්තර්ජාලය එහෙමට පාවිච්චි කරේ නෑ ( දැන් නිකන් මොකාද එකා වගේ මේකෙම එල්ලිගෙන හිටියට )ඒ කාලෙ ඉතින් උදේ පටන් ගත්ත වෙලේ ඉදල සෙල්ලමම තමා..ඔන්න එදා දවසෙ උදේ තිබ්බ ක්‍රිකට් මැච් එකක්...ටීම් දෙකයි ගැහුවෙ..කොහොමින් කොහොමින් හරි අපේ පිල 2500 ක් විතර පරාදයි.. :( ඕන් ඕක හින්ද මේ දුකට කට්ටියගේන් ඉල්ලීමක් ආව "අනුමත වෙමු" කියල...ඕකට ඉතින් බෑ කියන උනුත් ඉන්නවයෑ...

ඉතින් කොහොමින් කොහොමින් හරි දින්න උනුයි පරාද වුන උනුයි ඔක්කොම එකතු වෙලා අනුමත උනා පදමටම...( අනේ දිනපු උන්ට පව්, උන්ගෙ සල්ලි නෙ :ඩී )

ඊට පස්සෙ තමා සීන් එක පටන් ගන්නෙ..කට්ටිය දන්නවද දන්නෑ මම ඉන්නෙ හලාවත කිට්ටුව තියෙන මාදම්පෙ පැත්තෙ..ඔන්න ඔය කිට්ටුව ඉතින් සුපිරි වැවක් තියෙනව කියල දන්නව ඇතිනෙ..

ඉතින් කට්ටිය කතා උනා ගොහින් නාල හෙම ෆුල් ආතල් එකක් දාන්න...අපි ඉතින් ෆන් ගන්න ඕන වෙලාවට යන්නෙ වැව යි ගගයි ජොයින්ට් වෙන තැනට ( ගමේ උන්දැලැ කියන්නෙ ඇනිකට් එක කියල ඉතින් අපිත් එහෙම කියනව )

ඔන්න දැන් ගියා කියමුකෝ...ඔතනට ඔය ට්‍රිප් යන/ගමන් යන උන්දැලැ එහෙමත් බලල යන්න/කාල යන්න එහෙමත් බොහෝ විට ඇවිත් ඉන්නව..

අපි 8 දෙනෙක් විතර බයික් කටු තුනක නැගල ඔතනට යද්දි මෙන්න බොලේ මම අර කියපු බුවා එක පාරටම දුවල දුවල ගිහින් කලිසමත් ගලෝගෙන පැන්නනේ ඇනිකට් එකට..

අපි කොච්චර කිව්වත් ඌ එවෙලෙ ජොකෙක් ඇදල හිටියෙ නෑ කියල ඌ තාම පිලිගන්නෙ නෑ.. :ඩී

හොදම වැඩේ කියන්නෙ එතන ගගේ සිරි නරබමින් සිටි කොහෙදෝ සිට පැමිනි ගෑනු ටිකයි ටිකයි වෑන් එකේ නැග්ගගත්ත මිනිහත් අපිට බැන බැන යන්න ගියා.. :(

ප/ලි - පුලුවන් නම් කියෆල්ලකො මට උන එකක් කියල :පී ය
සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com24tag:blogger.com,1999:blog-351061113441411226.post-1211072466838614172011-07-24T22:02:00.000+05:302011-07-24T22:02:12.211+05:30අපේ සෙට් එක කුලක වීමේ කතාව..
කට්ටිය දනවත් ඇති මයෙ හිතේ අපේ මේ ඔය බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෲප් කට්ටෙ චැට් එක දාගෙන ඉන්න බ්ලොග් ලියන පොඩි එවුන් ටික ගෝල්පේස් එකේදි කුලක වුනානෙ(වයස කීප දෙනෙකුත් හිටිය )ඉතින් ඔය හමුවේදි උන රස කතා මඩ කතා කෝටියයි ඔන්න..දැන් ඕකට ගිය අනික් උනුත් පෝස්ට් දාල තිබ්බට උන්ට මඩ දාන්න අමතක වෙලා..ඉතින් මන් හිතුව ඔක්කොම ටික මම ම දාන්නම් කියල..ඔන්න එහෙනම් මුල ඉදලම අහගනිල්ලකෝ අපි කුලක වූ හැටි!!!

ඔන්න කතාකරගත්ත විදියට මම උදියා සහ දීලිපයා හම්බවෙන්ට කොටුවට ගියා කියමුකෝ...මම හරියට කියපු වෙලාවටම ගියත් මුන් එතකොටත් තාම මගලු..මොනා කොරන්ඩද ඉතින් මාත් බැන බැන බලන් හිටියා..පැය බාගෙකින් විතර මෙන්න එනව උදියගෙන් කෝල් එකක්

උදියා-මචන් උබ කොහෙද ඉන්නෙ?

මම-කොටුවෙ බන්

උදියා-කොටුවෙ කොහෙද බන්

මම-කොටුවෙ මොන ඉලව්වකවත් නෙමේ බන් ඉස්ටේසම ඉස්සරහමයි

උදියා-උබ පොඩ්ඩක් මොන වගේද කියල කියපාන් බන්

මම-මම කලු ට්ටිසට් එකක් සහ ඩෙනිමක් ඇදල බන් ඉන්නෙ

උදියා-හොයාගන්න බෑ වගේ බන්

මම-ඇයි බන් අර ෆෝන් එක කනේ තියාගෙන ඉන්නෙ බන්

උදියා-ආ..හරි හරි...හොයාගත්ත..හිටු පොඩ්ඩක් ඔතනක එනකම්..

ඕන් ඔහොම කියපු උදියයි දිලීපයයි ආහ්..තවත් එකෙක් එතන හිටියනේ..ඒ තමා නගා (නගා අක්ක ) දැන් මුන් තුන්දෙනා මාව රවට්ටන්න මගෙ ඉස්සරහින් යනව නිකා දැක්කෙ නෑ වගේ..මයෙත් එක්ක කොහෙද ඒව..මම දැනගත්ත යන ලීලාවෙන්ම මේ යන්නෙ මුන් තුන්දෙනා තමා කියල..මම ම ගිහිල්ල මුන්ට සෙට් උනා..

ඊට පස්සෙ තුන් දෙනාම එකතු වෙලා ගෝල් පේස් එකට යන්ඩ මොරටුව බස් එකට ගොඩ උනා.මල මගුලයි නගා අක්කගෙන් බේරෙන්න බැරි උනා නෙව..අර පවිත්තරයව මට හම්බෙන්න ඕනලු..තව උට ප්‍රහාරයක් එල්ල කරන්න ඕනෙලු..යනාදී වශයෙන් අපේ පවියාට බැන්නනේ..තවද ඌට ලොල්ලා යනුවෙන්ද ඉතා කුජීත ආකාරයෙන්ද බැන වැදුනා.. .දැන් ඒක ගෝල් පේස් එක ලගට එද්දිම මෙන්න යකෝ කපල් එකක් ඇවිත් මට රුපියල් 20 ක් දීල කියනව..මල්ලි මේක අපි දෙන්නට කියල කොන්දයියට දෙන්න කියල මෙන්න මුන් දෙන්න සුටුස් ගාල බැහැල ගියා..( දිලීපයා මම බ්ලොග් ලියන එකෙකු බවත් මේක පෝස්ට් එකකට දමයි කියාත් මට සල්ලි නොදෙන ලෙසත් කපල් එකට ප්‍රකාශ කර සිටියත් මයෙ අවන්ක මුහුන දුටු ඔවුනට එසේ කිරීමට නොහැකි විය.) ඊට පස්සෙ උදියා විසින් තවත් කීයක්ද මන්ද අර සල්ලි වලටත් ඇඩ් කරල කොන්දයියට දීල අපිට ටිකට් ගත්තා.. ඕන් ඔහොම අපිට ගෝල් පේස් එකට ෆ්‍රී ටිකට් ලැබුනා..

දැන් ගෝල්පේස් එකටත් ආව කියමුකෝ..මෙන්න ඊට පස්සෙ නගා අක්ක හෝ ගාන පොකුන දිහා කන්න වගේ බලන් ඉන්නව..ඉතින් කවද දැකපු දේවල්ද කියල අපිත් සද්ද නැතුව හිටියා ඕන්...ඉට පස්සෙ දිලීපයාත් සමග නොනිමි සටනක් ගෙන ගියා..බොලාට කියන්න මාර වලිය..නගා අක්ක දිලීපයාට ගහන්න ගෝල්පේස් එක වටේ එලෝනව..අනේ පව් අර අසරනය.. :(ඕන් ඔය වෙලාවෙ තමා මලියගෙ අම්මගෙන් උදියාට කෝල් එකක් ලැබුනේ..

උදියා-හලෝ..

මලියගෙ අම්ම-හලෝ ඔය උදිත් පුතාද?

උදියා-ඔව් ඔව් ඔය කවුද?

අම්ම-මේ පුතේ මම මේ මලිත්ගෙ අම්ම කතා කරන්නෙ..ම්යෙ එකා හෙන කුප්පය..ඌව පරිස්සමෙන් බලා ගන්න..පුතාට කියන්න අපෙ මලිත් කොල්ල 138 ඇරෙන්න වෙන බස් එකකවත් ගිහිල්ල නෑ..

උදියා-හරි ඇන්ටි මම පරිස්සම් කරන්නම්කෝ :)

ඔන්න ඊට පස්සෙ ටිකක් සද්දන්ත කොලු පැටියෙක් ආව ගෝල් පේස් එකට..ඌ දැන් උදියගෙන් සහ දිලීපයගෙන් අහනව මචන් කොහෙද උබල ඉන්නෙ කියල//එතකොට අරුන් දෙන්න කිව්ව අර කොඩි ගහට උඩට නැගපන් මචන් හොයාගන්න පුලුවන් වෙන්න කියල..එතකොට මලියා කියනා එකාමුලු ගෝල් පේස් එකටම ප්‍රදර්ශන භාන්ඩයක් උනා.. :)

ඊට පස්සෙ මෙන්න බොලේ එවන කොල්ලෙක් කෙල්ලෙකුත් එක්ක..ඉතින් අපිත් කට ඇරගෙන බලා හිටියා කවුද බොලේ මූ කියලා..බලද්දි මූ තමා ඒඩීකේ කොලුවා කියන්නෙ..වයිෆරේත් සමග තමා ඇවිල්ල තිබ්බෙ..(වෙන්ට වයිෆරේ) දැන් ඔය ඒඩීකේ කොලුව ඊයෙ පෙරේද උපාදිය ගත්ත එකාලුනේ..මෙන්න බොලේ දිලීපයා කියාපි අයියා ඊයෙ පෙරේද බැන්ද නේද කියලා>> හුටා අර වෙන්ට වයිෆරේවත් නිකන් කරකෝල අතඇරියා වගේ උනා..අන්තිමේට දිලීපයාට ආසනික් කැවී ඇතැයි අප විසින් නිගමනය කරා.

ඊට පස්සෙ අර සුලැගිල්ලා නොහොත් පවියා කොටුව පේමන්ට් එකේ උගේ ඇක්ස්ට්‍රා බැටරියා විකිනීමෙන් අනතුරුව( පොකට් මනී සදහා ) ගෝල් මෙව්ව එකට ආව..ඌවත් අර කොඩි ගහට නග්ගවන්න උදියාට සහ දිලීපයාට ඕන උනත් පවියාගේ කුපාඩි කම් නිසා උන්ට ඒක නම් කරගන්න බැරි උනා..මෙන්න බොලේ පවිය ආපු ගමන් දිලීපය කිව්වෙ නැතෑ මචන් උබ ගාල්ලෙ නේද කියල..ඉට පස්සෙ පවියා තමන් කඩවත බව කොතෙක් පැවසුවත් දිලීපයා නිතර නිතර ඔහු සිටින්නෙ ගාල්ලේ යැයි කිව්වා..( මෙම සිදුවීම මගින් දිලීපයාට ආසනික් කැවී ඇති විත්තිය අපි තහවුරු කර ගත්තෙමු )

ඊට පස්සෙ එකිනෙකා හදුනා ගැනීම තමා කරේ..මෙතනදි පවියා අර ඒඩීකේ කොලුවාගේ වයිපරේ පිලිබද වැඩි අවදානයක් යොමු කලත් ඇය ඒඩීකේ කොලුවාගේ වයිපරේ බව දැනගත් පසු ඔහු වැඩේ අතඇරියා..

ඉන් පසුව උදා උනේ කෑමේ වෙලාවයි..ඒඩීකේ කොලුවා විසින් අපි සැමට ඉස්සෝ සහ කකුලුවෝ වඩ පාටියක් ලබා දුන්න...එයට කරන ප්‍රතිඋපකාරයක් ලෙස අපි සියල්ලෝම ඔහුව ලබන ආත්මයේ කකුලුවෙක් වීම ඉපදේවායි යන අවන්ක වූ පැතුමක් කලා...

ඊට පස්සෙ අත පිහදාගැනීමට පවියාගේ ලේන්සුව භාවිතා කලා..( ඒක ඔහු නාන්ට අදින අමුඩ රෙද්ද බව පසුව දැන ගැනීමට ලැබුනි )

ඕන් ඔය අතරතුරේ තමා අර රෝස පාට මොකක් ද එකක් අපි දැක්කෙ ( අක්ක කෙනෙක් මයෙ හිතේ )

කාල බීල අවසන් වෙලා එහෙම ඒඩීකේ කොලුවා වයිපරේ සහ නගා අක්ක විසිර ගියා ( නගා දාගෙන යාම නිසා ඒඩීකේ කොලුවාට ඔහුගේ කාර් කට්ට සර්විස් කිරීමට සිදුවූ බව පසුව දැන ගැනීමට ලැබිනි )

ඊට පස්සෙ ඉතුරු උනේ මමයි පවියයි උදියයි දිලීපයයි විතරයි. ඔහොම ඇවිදගෙන යද්දි ගෝල්පේස් එකේ සිටි කපල් ඒකක් දැක්ක උදියා කොල්ලව පලමුවත් කෙල්ලව දෙවනුව කෙල්ලවත් රේප් කිරීමට දිව යාමට සැරසුනා. අපි කොහොම හරි නවත්ත ගත්තා.. ( මේක රත්ගමයා දැක්කොත් ඉවරයි.. උදියාටත් ඉන්න වෙන්නෙ නෑ ).ඉට පස්සෙ මලියාගේ උපන්දිනය වෙනුවෙන් අප සියලු දෙනාට කොකාකෝලා සමග දුම් පාටියක් දුන්නා..ඊට පස්සෙ ගින්දර ටිකක් හොයාගන්න කිලෝමීටර් බර ගානක් පයින් ඇවිද්දා...ඉට පස්සෙ කෝම හරි ගින්දර ටිකක් හොයා ගත්තා..

ඔච්චරයි උනේ...ඊට පස්සෙ මාත් විසිර ගියා (එම්සී එකේ පවියාට බෑග් එකක් ගන්න ෆුල් කට්ටක් කෑවායින් පසු )

ප/ලි - කිසි විටෙකත් පවියාට බෑග් ගැනීමටත් දිලීපයාට මියුසික් බඩු ගැනීමටත් සම්බන්ද වීමෙන් වලකින්න..

සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com10tag:blogger.com,1999:blog-351061113441411226.post-44675330468440179762011-07-03T11:45:00.002+05:302011-08-14T22:54:54.680+05:30දෙවියන් ලවා කෙමිස්ට්‍රි ගොඩ දා ගැනීම...

සමහරු දන්නව ඇති මම මේ කියන්න හදන හරුපෙ..මොකක්ද මේ..ඒක තමා ලන්කාවෙ සෑහෙන ආන්දෝලනයකට තුඩු දුන්න නාත දෙවියන්ගේ ආසනික් සොයාගැනීම.. ඒක පොඩ්ඩක් මෙතනින් ගිහිල්ල ඕන නම් බලත හැකි

ඒ වගේම ඒකට අද පස්තරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔලිවර් ඒ. ඉලේපෙරුම මහත්තය කියපු එක මෙතනින් බලන්න පුලුවන්.....ඒ මහත්තයනම් කියන්නෙ දෙවියන්ට හොයන්ඩ පුලුවන් උනු ආසනික් විජ්ජාවෙන් හොයන්න බෑ කියල තමා..මට නම් ඔය දේවල් ගැන මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ..ඒ වුනාට මයෙ සිගිති මොලේට මේ වගේ පස්ට අයිඩියා එකක් ආව..කියාන්ඩලකො ඒ අදහස කෝමැයි කියල

දැන් ඕව කියෙව්වම මට හිතෙන විදියට නාත දෙවියො කෙමිස්ට්‍රි ස්පෙශලිස්ට් කෙනෙක්...ඉතින් මාත් බැලුවෙ ටියුසන් එකකටවත් සෙට් කරගන්න බැරි වෙයිද කියල..

මේ නාත දෙවියොත් ෆේස්බුක් ඉන්නවද? ඉන්නවනම් මට කවුරු හරි ලින්ක් එකක් එවන්න හොදේ..එතකොට ඔන්ලයින් ඕන උදව්වක් ඉල්ලගන්න පුලුවන් වෙයි.. ඔය රත්ගමයත් දාලතිබ්බ කතරගම දෙවියොත් බුකියෙ ඉන්නව කියල..මාත් ඉතින් ඔන්න ඔහෙ රික්වෙස්ට් එකක් දැම්ම..මගෙත් ඇක්සෙප්ට් උනානෙ දාන්නත් කලින් :)

හැබැයි ඉතින් මෙහෙම කරත් වැඩේ ගොඩ නේද බොලව්..

1.විබාගෙ කිස්ටුවටම එනකන් පික්සු කෙලීම

2.විගාබෙ අගෝස්තු නම් ජූලි මාසයේ ගොස් අර නාත දෙයියො එක්ක වයර්ලස් කොනෙක්ටිවිටි එකක් ඇති කරගන්න පුලුවන් ගැහැනියව හමුවීම..(ඒ පැත්තෙ 3ජී තියේද දන්නෙ නෑ...වයි ෆයි තිබ්බොත් නම් එල..ස්පීඩ් එක වැඩියි නෙ :) එටිසලාට් 3.75ජී හලි ඩයලොග් අන්කල්ගෙ 4ජී කියන එක තිබ්බොත් නම් ගොඩම තමා ;) )

3.කීයක් හරි නාත දෙවියන්ට පඩුරු දීල කෙමිස්ට්‍රි පේපරේට එන ප්‍රශ්න ටික ලියාගන්න එක (උත්තර ටිකත් ඒත් එක්කම ඉල්ලගන්නව...උත්තරත් එක්ක ගන්නකොට පොඩි බෝනස් එකක් දෙයි..කෙමිස්ට්‍රි ස්පෙසලිස්ට් වොවැ )

කෙමිස්ට්‍රි ගොඩ කියන්නෙ ගොඩේ ගොඩ :)))

ප/ලි - ස්පෙලින්ස් මිස්ටේක්ස් පිලිබද වගකියනු නොලැබේ...ලිව්වෙ කැෆේ එකකින්..මම මොනාද ලිව්වෙ කියල මටවත් හරි හමන් අවබෝදයක් නෑ...කොමෙන්ට් එකක් දාන්නැතුව අහු වෙන්ඩෙපා ;)
සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com16tag:blogger.com,1999:blog-351061113441411226.post-66579955623644769792011-06-18T10:20:00.001+05:302011-06-18T14:33:22.309+05:30මගෙ කුජීත බ්ලොග් කෙරුවාව..

කස්ටිය දන්නවනෙ මේ චාටර් කොලුවාත් ලගදි මේ බ්ලොග් කෙරුවාවට බැස්ස බව...බැස්සට මොකෝ මම හද්ද කම්මැලියෙක් බොලව්..නැත්තම් ඉතින් මෙලො වැඩක් නැතුව ගෙඩරට වෙලා බකන් නිලන් හිටිද්දිත් මෙහෙම බ්ලොගය වල් වැදෙන්න දේවි යෑ..:P කස්ටියට කියන්නෙ මට බ්ලොගයක් තියෙනව කියලත් මතක් උනෙත් අද උදේ(ෆේස්බුකියට පින් සිද්ද වෙන්න ඔහොම දේවල් මට නිතරම වෙනව :D)..ඉතින් මාත් දුවගෙන දුවගෙන කොම්පූටරේ ගාවට ඇවිල්ල ගියා මයෙ බ්ලොගයට තත්වෙ මොකක්ද කියල බලාගන්න...මල හුට්ටප්පරයයි හිට්ස් 4450 ක් සමග ෆලෝවර්ස් ල 68...බුඩු අම්මෝ..මාරයි කියන්නෙ මාරම මාරයි..මම බ්ලොගය පටන් අරන් දැන් මාසයක් විතර ඇති..පෝස්ට් හය හතකුත් දාන්ඩ ඇති..ඒත් මේ ප්‍රතිචාරයනම් මට මාර කික් එකක්..අඩු තරමෙ මම මගෙ බ්ලොගය සින්ඩි වලටවත් ඇතුලත් කරල නෑ..හේතුව ඉතින් උපන් කරුමයන් වූ කම්මැලිකම තමයි..ඒත් ඉතින් අද නම් සින්ඩි ඔක්කොටම බ්ලොගය දාන්ඩ ඕන (එහෙම කිව්වට කාම්මැලි හිතුනොත් සොරි තමා :D.ඔන්න ඒක හින්ද මම තීරනයක් ගත්ත මයෙ කුජීත බ්ලොග් කෙරුවාව නවත්තල දාන්න..ඒ කිව්වෙ බ්ලොග් එක නවත්තනව කියල නෙමේ ඈ..කුජීත කෙරුවාව තමා නවත්තන්නෙ..සුද්ද සින්හලෙන්ම කිව්වොත් සතියකට සැරයක්වත් පෝස්ට් එකක් අමාරුවෙන් හරි දානවා..සුවර් ම තමා. :)

එහෙම කිව්වට ඉතින් අනිද්ද ඉස්කෝලෙ පටන් ගන්නවා...ඉතින් ඉස්කෝලෙ වැඩයි පන්ති වල වැඩයි එක්ක කොරන්ඩ පුලුවන් වේද දන්නෙ නම් නෑ..ඒත් මයෙ පුල් ට්‍රයි එක..ඒ ලෙවල් කියන්නෙ එසේ මෙසේ ටොපියක් නෙමේ කියල කස්ටිය දන්නව ඇතිනෙ..කොහෙද ඉතින් මගෙ තියෙන කැසිල්ලට මම ලගපාත පන්ති වලට නෙමේ නෙ යන්නෙ..දවසකට බස් වල විතරක් පැය 6 කට වඩා..කුජීතයි නේ..ඒත් ඉතින් හරියට කරගත්තොත් ගොඩ හින්ඩ පලවෙනි පාරම ඒලෙවල් ගොඩ දාගැනීමේ අරමුනකුත් නැතුව නෙමෙයි.. :)ඒ හන්ද ඔක්කොම බැලන්ස් එකේ කොරගෙන යන්න බලාපොරොත්තු වෙනව..මම දන්න හැටියටනම් මගෙ සම වයසෙ ඉන්න ඒලෙවල් ටොපිය කන්න බලාගෙන ඉන්න බ්ලොග් ලියන කීපදෙනෙක් ඉන්නව..ඒ අයටත් කරදරයක් නැතුව ටොපිය කන්න පුලුවන් වේවා හොදේ..එහෙනම් ඉතින් මම ගියා..
සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com16tag:blogger.com,1999:blog-351061113441411226.post-88055097805212047952011-06-03T17:12:00.000+05:302011-06-03T17:12:31.790+05:30ෆේස්බුක්,ජීමේල්,යාහු ඕන මගුලක් හැක් කරමු#Phishing ගැන දැනගමු# 2කොටසඔන්න කොල්ලනේ අද මම දානව පිශින් වලින් ෆේස්බුක් එකක් හැක් කරන හැටි..හැක් කරන්න නෙමේ.මෙහෙමයි වෙන්නෙ කියල කියල දෙන්න..ඒ වගේම හැක් වෙන එකෙන් බේරෙන්නත් උගන්නන්න.හරි හරි වැඩි කතා ඕන නෑ.වැඩේට බහිමු..මෙන්න මේකයි පලමු පියවර.මම මේ පහතින් දීල තියෙන සයිට් දෙකෙන් එකකට ගිහිල්ල රෙජිස්ටර් වෙන්නකො එහෙනම්

1. www.000.webhost.com

2. www.phpnet.us

මම නම් හැදුවෙ ඔය දෙවැනියට දීල තියෙන සයිට් එකෙන් ඔයාලට වැඩේ ලේසි වෙන්නත් එක්ක මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්.අපහැදිලිනම් රූපය උඩ ක්ලික් කරලා බලන්න..වැඩේ අමාරු නෑ

දැන් අකවුන්ට් එකක් හැදුවට පස්සෙ ඔක්කොම ඩීටේල්ස් ටික ඊමේල් එකට එනවා.

ඊමේල් එකට එන යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දීල මෙන්න මේ ලින්ක් එකෙන් කොන්ට්‍රෝල් පැනල් එකට ලොග් වෙන්න පුලුවන් එහෙනම්..

http://cpanel.phpnet.us

ඔන්න ලොග් උනාට පස්සෙ මෙන්න මෙහෙම තමා කොන්ට්‍රෝල් පැනල් එක

හරි දැන් අකවුන්ට් එක හදපු වැඩේ ඉවරයි...දැන් ශේප් එකේ මෙන්න මේ ෆයිල් එක බාගන්නකෝ..මේක තමා පිශින් ස්ක්‍රිප්ට් එක.. බාගන්න

හරි දැන් ඔය ආපු කොන්ට්‍රෝල් පැනල් එකේ ඔන්ලයින් ෆයිල් මැනේජර් ක්ලික් කරන්න..ඊට පස්සෙ ඔය යටින් තියෙන පින්තූරෙ වගේ එකක් එයි.ඔන්න ඕකෙ මම මාක් කරල තියෙන එක උඩ ක්ලික් කරන්න

හරි ඊට පස්සෙ අප්ලෝඩ් කියන බට්න් එක ක්ලික් කරන්න..එතකොට මම ඩවුන්ලෝඩ් කරන්න දුන්න ෆයිල් දෙකම අප්ලෝඩ් කරන්න..

හරි දැන් බැක් කරන්න..ඊට පස්සෙ අප්ලෝඩ් උන ෆයිල් දෙක පෙනේවි.දැන් ඒ ෆයිල් දෙක ඉස්සරහින් ඇති හරි ලකුනු දෙක දාල දකුනු පැත්තෙ උඩ තියෙන chmod බට්න් එක ක්ලික් කරන්න..

chmod value කියන තැනට 777 දෙන්න..

දැන් වැඩේ ඉවරයි..අර ඔයාලට ආපු ඊමේල් එකේ තියෙනව ඔයාලගෙ වෙබ් ඇඩ්රස් එක දැන් කරන්න තියෙන්නෙ ඒකට යන්න..එතකොට මෙන්න මේ වගේ ෆේස්බුක් ලොගින් පේක් එකක් එයි..ඔන්න ඕක තමා අපි හදපු ෆේක් ෆේස්බුක් පේජ් එක.

දැන් ඔය ලින්ක් එකෙන් ෆේස්බුක් ලොග් වෙන හැමෝගෙම පාස්වර්ඩ් ඊමේල් ඔයාල ලග සේව් වෙනව..දැන් මේව කොහොද සේව් වෙන්නෙ කියන එක ප්‍රශ්නයක්..සේව් වෙන්නෙ අපි අර ෆයිල් දෙක අප්ලෝඩ් කරපු තැන..එතන නිකම්ම හැදෙනව ෆේස්බුක් පාස්වර්ඩ්ස් කියල ෆයිල් එකක් ඒක වීව් කරපු ගමන් වැඩේ ගොඩ..ඊමේල් පාස්වර්ඩ් ඔක්කොම බලාගන පුලුවන්..මේකෙන් වෙන කාගෙවත් ඒව හැක් කරන්න යන්න එපා..නිකන් ඔන්න ඔහෙ මොකක් හරි ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ගහල වැඩ කරනවද කියල චෙක් කරන්න..මම හිතනව හැමෝටම තේරුනා කියල..එහෙනම් මම ගියා...

ලින්ක් එක වෙනස් කරගන්න ඕන නම් මෙතනට යන්න

http://www.dot.tk/en/index.html?lang=en

මේ කොල්ලනේ ෆලෝවර්ස් ල 48 යි බන් ඉන්නෙ මදි බන්..60ක්වත් අද පන්නමුකො..කොමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ..ඊලග ලිපියෙන් ජීමේල් ඇන්ඩ් යාහු හැකින්..බොලාට ගැටලුවක් තිබ්බොත් ඕන දෙයක් අහපල්ල..

ප/ලි- These Info are only for educational purposes.DO NOT misuse them.The author is not responsible in any way for your act.By using this you accept with the disclaimerසාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com47tag:blogger.com,1999:blog-351061113441411226.post-46784208806851437362011-05-31T19:45:00.000+05:302011-05-31T19:45:05.933+05:30ෆේස්බුක්,ජීමේල්,යාහු ඕන මගුලක් හැක් කරමු#Phishing ගැන දැනගමු# 1කොටසමොකක්ද මේ පිශින් කියන්නෙ..හරිහමන් නිර්වචනයක් දෙන්නනම් අමාරුයි..මගේ මතයෙ හැටියටනම් පිශින් කියන්නෙ හැකින් ක්‍රමයක්..පිශින් කරන්න කිසිම තාක්ශනික දැනුමක් ඕන නෑ..හරිම සිම්පල් :) .මම මේ පෝස්ට් එකෙන් ලියන්නෙ ඵිශින් කියන්නෙ මොකක්ද ඒ වගේම කොහොමද පිශින් වලින් ඊමේල්,යූසනේම් පාස්වර්ඩ් උස්සන්නෙ කියල..

මෙතනදි කරන්නෙ ෆේස්බුක්,ජීමේල් වගේ අපිට හැක් කරන්න ඕන සයිට් එකක් වගේ ෆේක් සයිට් එකක් ඒ කියන්නෙ බොරු සයිට් එකක් හදාගන්න එක.

ඔන්න ඕක තමා කියන්නෙ කවුරුවත් දෙන ලින්ක් වලින් ෆේස්බුල්,මේල් වලට ලොග් වෙන්න හදන්න එපා කියන්නෙ..එහෙම උනොත් අපේ යුසර්නේම් පාස්වර්ඩ් ඒගොල්ලො ලග සේව් වෙයි..

පිශින් වලදි ඔන්න ඔය පහල පින්තූරෙ තියෙනව වගෙ ඇඩ්රස් එක වෙනස් එකක් තියෙන්නෙ..සමහර විට www.facebook.com වලට ඉතා ලගින් යන ඇඩ්රස් එකක් වෙන්නත් පුලුවන්..

කෙනෙක්ගෙ අකවුන්ට් එකක් හැක් කරනව කියන්නෙ මහ චූ වැඩක්..ඒත් පිශින් කරන හැටි කියල දෙන්නෙ ඒ ගැන දැනගන්න..ඒ වගේම කරන අයගෙන් බේරෙන්න..

ඊලග පෝස්ට් එකෙන් ෆේස්බුක් ඊමේල් පාස්වර්ඩ් උස්සමු එහෙනම්..(අනුන්ගෙ නොවේ...තමන්ගෙම) :)

හෙට ඊලග පෝස්ට් එක දානව..ඔන්න අපි කැපුන

ප/ලි- These Info are only for educational purposes.DO NOT misuse them.The author is not responsible in any way for your act.By using this you accept with the disclaimerසාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com13tag:blogger.com,1999:blog-351061113441411226.post-48031993734917763242011-05-31T13:10:00.000+05:302011-05-31T13:10:06.548+05:30කොම්පියුටරෙන් RemiX කරමු..#virtual DJ#ඔන්න කොල්ලනේ අද චාටර් කොලුව ආව සුපිරි සහගත භාන්ඩයක් අරගෙන..කීප දවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑ නෙ..ඔන්න එහෙනම් මැක්සා අයිටම් එකක්.මේකෙ නම තමාVirtual DJ..සම්පූර්නයෙන්ම නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්..දැනට තියෙන ඩීජේ සොෆ්ට්වෙයා වලින් මේක තමා එකෙන්ම හොදම එක..

මේකෙ ඉන්ටෆේස් එක හරිම සරලයි..ඒත් වැඩ ගොඩයි..ඕන කෙනෙක්ට භාවිට කරන්න ලේසියි..

ඉතින් තව කියන්න දෙයක් නෑ..මියුසික් වලට කැමතිනම් අනිවාර්යෙන්ම මේක බාගන්න...වැඩ කෑලි ගොඩක් තියෙනව..බාගෙනම රහ බලන්න..

බාගන්න

කොමෙන්ට් එකකුත් දාලම යන්න..අපි කැපුන..සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com5tag:blogger.com,1999:blog-351061113441411226.post-5002970806046420842011-05-29T17:04:00.001+05:302011-05-29T17:06:24.598+05:30##සූට්ටක් විතර 18 ප්ලස්..කතා## අන්ක 1ඔන්න අද කියන්න යන්නෙ පොඩි ජෝක් එකක්..මේක සූට්ටක් විතර 18+ ජෝක් එකක් ඈ..එහෙම කිව්ව කියල උබල නොබලම ඉදියි..මම නම් ඔන්න කමක් නෑ කියල කිව්වැකි..මගෙ වයස 17 නොවැ..අවුරුද්දනෙ අඩු :D ඔන්න එහෙනම් මම කීව..තේරුම් ගන්න උන් හිනාවෙයල්ල..නැති උන් අඩපල්ල..

ඔන්න දවසක් මිනිහෙක් බාර් එකට ආවලු..ඇවිල්ල බාර් එකේ අයිතිකාරයට කිව්වලු "අයිය මට දෙන්නකො බිව්වම කෙලින් කටින් හිටගන්න බැරි වෙන වොඩ්කා බෝතලයක්"

එතකොට බාර් එකේ අයිතිකාරය ඇහුවලු "අද මලයට ගොඩක් දුක හිතෙන ප්‍රශ්නයක් වෙලා වගේ කියල"

එතකොට අර මෑන් කියපි "ඔව් අයිය අද මම දැනගත්තා මගෙ අයියා සමලින්ගිකයෙක් කියල"

දැන් දැන් මූ බීල ගියා කියමුකෝ..මෙන්න මූ ආයෙත් සැරයක් ඇවිල්ල ඉල්ලුව..පිස්සු හැදෙන්න බොන්න වොඩ්ක එකක්..එතකොටත් අර බාර් එකේ අයිතිකාරය ඇහුව "මල්ලි මොකක්ද ප්‍රොබ්ලම් එක කියල"

එතකොට මූ කිව්වලු "අද මන් දැන ගත්ත මයෙ මල්ලිත් සමලින්ගිකයෙක් කියල"

මෙන්න බොලේ මූ තවත් දවසක් ඇවිල්ල ඉල්ලුව පිස්සු හැදිල වැටෙන්නම බොන්න වොඩ්ක බෝතලයක්..

එතකොට බාර් එකේ පොර ඇහුව "ඇයි මල්ලි අදත් දුකෙන් වගේ අද උබලගෙ පවුලෙ වෙන කවුද ගෑනියෙක් කියල දැනගත්තෙ?"

මගෙ වයිෆ්

ප/ලි - නිශ්පාදන අයිත්ය මා සතු නොවේ..හුදෙක් ට්‍රාන්ස්ලේට් කිරීමක් පමනි..

ප/ප/ලි - හිතෙන දෙයක් ලියල පලයව් කියෙව්වනම්සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com13tag:blogger.com,1999:blog-351061113441411226.post-91568804197314988522011-05-26T16:14:00.002+05:302011-05-26T16:30:21.604+05:30එක සොෆ්ට්වයා එකයි..වැඩ කෝටියයි..Just Speed Up Your PC in One Clickඔන්න යාලුවනේ අද චාටර් කොල්ල ආවෙ මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන.මේකෙ වැඩ කිඩ නම් ගොඩයි.මේකට කියන්නෙ Advance System Care Pro කියලා. මේකෙ මිල $12.97 ක් වෙනව අවුරුද්දක ලයිසන්ස් එකක් එක්ක..ලන්කාවෙ අපිට ඉතින් ඔය ඔරිජිනල් ඒවා කැප නෑ නෙව.. ඉතින් ඔන්න මම ගෙනාව ඔරිජිනල් ක්‍රැක් එකක්. සරි සරි ..වැඩි කතා ඕනෙ නෑ වැඩේට බහිමු..

ඔන්න එහෙනම් මම දානව මේකෙන් කරන්න පුලුවන් වැඩ ලිස්ට් එක

*රැම් එක අපිට ඕන විදියට මැනේජ් කරන්න පුලුවන්

*රෙජිස්ට්‍රි එරර්ස් විනාඩියෙන් ෆිx කරන්න පුලුවන්

*ජන්ක් ෆයිල් රිමූව් කරල හාඩ් එකේ ස්පේස් එක වැඩි කරගන්න පුලුවන්

*අම්මෝ තවත් වැඩ කෝටියයි..ඔන්න ඒවා

Game Booster,Internet Booster,Disk Check,Disk Cleanup,Driver Backup,System Backup,System File Checker,Shortcut fixer,Auto shutdown,cloned file finder,restore center,startup manager,software uninstaller

ඇන්ඩ් මෙනි අදර් ෆීචර්ස් අවේලබල් බොලව්..

ඔන්න එහෙනම් බාගමු

* සොෆ්ට්වෙයා එක බාගන්න මෙතන ඔබන්න

*ක්‍රැක් එක බාගන්න මෙතන ඔබන්න

*ක්‍රැක් කරන්න ඕන උපදෙස් මෙතනින් බාගන්න

ඔක්කොටම යන්නෙ 8 මෙගාබයිට්..ඒත් මේ සොෆ්ට්වෙයා එක සොෆ්ට්වෙයා 10 කින් කරන වැඩ කරනව..උපදෙස් තියෙන නෝට්පෑඩ් එක කියවල ක්‍රැක් කරගන්න පුලුවන්..මොකක් හරි ගැටලුවක් උනොත් කොමෙන්ට් එකක් විදියට පහතින් දාන්නකෝ..එහෙනම් චාටර් කොල්ල කැපුන..

ජයවේවා!!!

හෝව් හෝව්.කොමෙන්ට් එකක් දාලම බාපියව් යකුනේ..නැත්තම් චාටර් නෙසාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com31tag:blogger.com,1999:blog-351061113441411226.post-46294782659215543682011-05-24T11:03:00.001+05:302011-05-24T11:42:00.561+05:30චාටර් කොල්ලාගේ වග තුග(හුදෙක් ආත්ම ආරක්ශාව උදෙසාය)චාටර් කොල්ලාගේ ජීවිතය ගත්කල එහි චාටර් සිද්දි ගොඩකි..ඒවා ඉදිරියේදී මෙම බ්ලොගය තුල ලිවීමටද මම සිතා සිටිමි. එසේම ඒවායේ සාරාන්ශ්යක් මෙසේ ගෙනෙ හැර පාමි.

චාටර් කොල්ල ගැන කතා කරන විට මගේ කෙල්ලො සබ්ජෙක්ට් එක ගැන කතා නොකරම බැරිය..එහෙත් මා මෙපමන කලකට එකදු කෙල්ලෙක් එක්ක හෝ යාලු වී ද නොමැත.එයට හේතුව මගෙ උපන් කැතද,නැතහොත් වෙන මොන මගුලක් ද යත් මම නොදනී.අපේ පන්තියේ සිටින කෙල්ලන්ට මාව පෙන්නන්න බැරිය. ඒ නම් මගෙ කට කැඩිච්ච කතා වලට ඇති අකමැත්ත නිසා විය හැක. නමුත් එය මට ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන් මටද පෙන්නන්න බැරි නිසාය(පෙන්නන්න පුලුවන් කීපදෙනෙක්ත් ඉන්නවා බොලව් :) )

චාටර් කොල්ලා 2010 වසරේ සාමානය පෙල විභාගය සදහා පෙනී සිටියේය..අගෝස්තු මස පමන වන විට විභාගයේ වැඩ කටයුතු වලට ඔනා යැයි කියමින් ඩොන්ගල් එකක් ද මිලදී ගතිමි. ඒ හුදෙක් ෆෙස්බුක් යාම සදහාය..(අර මොකක්ද එකටත් ඕන වුනා)..දිනකට පැය 3ක් වත් ඉන්ටනෙට් එකේ සිටීම මගෙ සිරිතක් විය.එය මා නොකලේ අයි ටී විශයට කලින් දා පමනි. මෙපමන පිස්සු නටලාත් ඕ ලෙවෙල් රිසාල්ට් පරිගනක තිරයේ A 9ක් ලෙස දිස්වුනි..මා සිතුවේ මට මෙන්ම මගේ ඩොන්ගල් එකටත් පිස්සු කියාය.කෙසේ හෝ මෙය සිදුවී ඇත. මම එම වැරදීම නිවැරදි කිරීම සදහා මගෙ රිසාල්ට්ස් රීකරෙක්ශන් දැම්මෙමි.

ඕ ලෙවල් වලින් පසු නිවාඩු කාලයේ කකා බිබී නිකන් සිටීමෙන් බඩක් ඒවි යැයි බියෙන් මම ජිම් එකකටද යාමට පටන් ගත්තෙමි.එවිට ඉස්කෝලෙ පටන් ගත්විට පන්තියේ චන්ඩියා මම වේ යැයි මම සිතා සිටියෙමි. එහෙත් මගෙ ඇති ඇගක් නොමැත.ඒ ලෙවල් ගොඩ දාහැනීමේ අරමුනින් මම දැන්ම සිටම ඒ ලෙවල් වලට පන්ති යමි. ඒ කොලම්පුරේටය. ලන්කාවේ සිටින හොදම ගුරුවරු ලගටය(එසේ කියා ගන්නා අය). එහෙත් මට පිකිස් වල එකදු ගානක් හෝ හරියට හදාගත නොහැක.ඒ මම සැමදා පන්තියේ පිටිපස්සෙම සිටින නිසාද නැතහොත් කෙල්ලො දාහක් පමන දැකීමෙන් කවුරු තෝරගන්නවාද යන සිතේ දෙගිඩියාවෙන්ද විය හැක.

මම ගැන මා දන තරමින් ටිකක් ලිව්වෙමි.මා ගැන හිතෙන දෙයක් ලියා ගියාට කම් නැතසාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com24tag:blogger.com,1999:blog-351061113441411226.post-51550041097723502852011-05-22T13:35:00.000+05:302011-05-22T13:35:09.050+05:30අපි කොච්චර බානවද කියලා දැනගන්න මෙන්න පට්ට ගැජට් එකක්!!!අපි හැමෝම ඉනටර්නෙට් පාවිච්චි කරද්දි ඇතිවන ප්‍රදාන ගැටලුවක් තමා අපි කොච්චර ඩවුන්ලෝඩ් කරනවද කියන එක. මෙන්න තියෙනවා ඒකට නියම විසදුම..නම තමා Du Meter .මේකෙන් පුලුවන්,

*එක් දිනක භාවිතකල දත්ත ප්‍රමානය(ඩවුන්ලෝඩ් / අප්ලෝඩ්)

*එක් මසකදී භාවිත කල දත්ත ප්‍රමානය(ඩවුන්ලෝඩ් / අප්ලෝඩ්)

ඉතා පහසුවෙන් දැනගන්න..තව මේකෙන් අපෙ එ ඩවුන්ලෝඩ් කරන වේගය අනුව අපි මාසයකදී කොච්චර ඩවුන්ලෝඩ් කරනවද කියලා නිගමනය කරන්නත් පුලුවන්.

මේක ගොඩාක්ම වැදගත් වෙන්නෙ සීමාසහිත අන්තර්ජාල ස්ම්බන්දතා භාවිත කරන අයට.

ඔන්න එහෙනම් සල්ලි වලට ගන්න කස්ටිය මෙතනින් බාගන්න( :ඩී)

බාගන්න

ඔරිජිනල් ක්‍රැක් එකක් ඈ තියෙන්නේ (ඩී)

මම තාම අලුත් කොල්ලානේ..ඉතින් කොමෙන්ට් එකක් දාලා බ්ලොග් එක ෆලෝ පාරක් දැම්මොත් මොකද?සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com11tag:blogger.com,1999:blog-351061113441411226.post-43361971032734148902011-05-18T15:00:00.000+05:302011-05-18T15:00:50.428+05:30Facebook Friend Request යවද්දී requesr block වෙන එකෙන් බේරෙන හැටි දන්නවද?මේක තමා මගෙ පලවෙනි බ්ලොග් පෝස්ට් එක..එහෙනම් වැඩි කතා ඔනෙ නෑ.වැඩේට බහිමු!

*දැන් මෙහෙමයි සීන් එක. දැන් සමහරු තමන්ගෙ ෆේස්බුක් අකවුන්ට් එකට එන රික්වෙස්ට් ප්‍රමානය වැඩි හින්දා Privacy Settings වලින් තමන්ට රික්වෙස්ට් එන එක නවත්තනවා.විශේශයෙන්ම කෙල්ලෝ ) අන්න එහෙම අයට අපේ කොල්ලො රික්වෙස්ට් යවාගෙන යවාගෙන යද්දි තමා මේ බ්ලොක් වෙන සීන් එක වෙන්නෙ.අපි එහෙනම් දැන් මේ බ්ලොක් වෙන සීන් එකෙන් බේරෙන විදිය ගැන කතා කරමු.

ඔන්න දැන් ඔයාලා රික්වෙස්ට් එකක් දාද්දි සමහර විට මෙහෙම මැසේජ් එකක් එයි.

අන්න එතකොට තමා ඔයාලා අර ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් නවත්තපු කෙනෙක්ට රික්වෙස්ට් එකක් දාන්න හැදුවෙ.ඔන්න ඔය මැසේජ් එක දවසකට (ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ) 3 සැරයක් ආවොත් ෆේස්බුක් එකෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවන එක බ්ලොක් කරනවා. ඉතින් කරන්න තියෙන්නෙ සුලු වැඩයි. තමන් රික්වෙස්ට් යවද්දි ඔය මැසේජ් එක දෙපාරක් ආවොත් ආයෙ පැය 24 ක් යනකම් කිසිමකෙනෙක්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාන්න හදන්න එපා. එතකොට කවදාවත් දවස් 14,30 කියලා බ්ලොක් වෙන්නෙ නෑ!

පලවෙනි පෝස්ට් එක නේ..අනිවා කොමෙන්ට් එකක් දාන්න හොදේ..පාරක් දාන්නත් අමතක කරන්න එපා!සාටර්http://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.com22