Tuesday, May 31, 2011

ෆේස්බුක්,ජීමේල්,යාහු ඕන මගුලක් හැක් කරමු#Phishing ගැන දැනගමු# 1කොටස

මොකක්ද මේ පිශින් කියන්නෙ..හරිහමන් නිර්වචනයක් දෙන්නනම් අමාරුයි..මගේ මතයෙ හැටියටනම් පිශින් කියන්නෙ හැකින් ක්‍රමයක්..පිශින් කරන්න කිසිම තාක්ශනික දැනුමක් ඕන නෑ..හරිම සිම්පල් :) .මම මේ පෝස්ට් එකෙන් ලියන්නෙ ඵිශින් කියන්නෙ මොකක්ද ඒ වගේම කොහොමද පිශින් වලින් ඊමේල්,යූසනේම් පාස්වර්ඩ් උස්සන්නෙ කියල..
 මෙතනදි කරන්නෙ ෆේස්බුක්,ජීමේල් වගේ අපිට හැක් කරන්න ඕන සයිට් එකක් වගේ ෆේක් සයිට් එකක් ඒ කියන්නෙ බොරු සයිට් එකක් හදාගන්න එක.
ඔන්න ඕක තමා කියන්නෙ කවුරුවත් දෙන ලින්ක් වලින් ෆේස්බුල්,මේල් වලට ලොග් වෙන්න හදන්න එපා කියන්නෙ..එහෙම උනොත් අපේ යුසර්නේම් පාස්වර්ඩ් ඒගොල්ලො ලග සේව් වෙයි..
පිශින් වලදි ඔන්න ඔය පහල පින්තූරෙ තියෙනව වගෙ ඇඩ්‍රස් එක වෙනස් එකක් තියෙන්නෙ..සමහර විට  www.facebook.com වලට ඉතා ලගින් යන ඇඩ්‍රස් එකක් වෙන්නත් පුලුවන්..
 කෙනෙක්ගෙ අකවුන්ට් එකක් හැක් කරනව කියන්නෙ මහ චූ වැඩක්..ඒත් පිශින් කරන හැටි කියල දෙන්නෙ ඒ ගැන දැනගන්න..ඒ වගේම කරන අයගෙන් බේරෙන්න..
ඊලග පෝස්ට් එකෙන් ෆේස්බුක් ඊමේල් පාස්වර්ඩ් උස්සමු එහෙනම්..(අනුන්ගෙ නොවේ...තමන්ගෙම) :)
හෙට ඊලග පෝස්ට් එක දානව..ඔන්න අපි කැපුන
ප/ලි- These Info are only for educational purposes.DO NOT misuse them.The author is not responsible in any way for your act.By using this you accept with the disclaimer

13 comments:

  1. පට්ටම පට්ට වැදගත් දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි

    ReplyDelete
  2. ඈ.. උබනම් දෙයියෙක් නෙමයි දෙවාලයක්... දාපිය චාටර් නෙවී අනිත් එකත්..... :D :D :D

    ReplyDelete
  3. @ Dilzhan - එලස් :D

    @ SpongBob - අනිත් එක දානව හෙට ඇස්ටි හැලෙන්න :D

    ReplyDelete
  4. දෙවියෙක් නොව දේවාලයක් යන වච්නයේ අයිතිය කැප්ටන් හැඩොක් සතුය...........

    ReplyDelete
  5. බේරෙන විදිය කියාදීම එළ,ඒත් කරන විදිය කියාදීම අනතුරැ දායකයි
    ..මරැ පෝස්ට් එක

    ReplyDelete
  6. @ කැප්ටන් හැඩොක් - හුටා තව ටික ශවසකින් මූ කියයිද දන්නෑ මුලු සින්හල හෝඩියම අයිති මුට කියල..සුවර් එකටම අද ටිකක් වැඩිවෙලා :D :D :D :D :D

    ReplyDelete
  7. @ ඇනෝ - ඔන්ලි ෆෝ එඩියුකේශනල් පර්පෝසස්. :p :p :p

    ReplyDelete
  8. add ur blog www.lankeeya.info

    ReplyDelete
  9. මාත් එක්ක එකට කොත්තු කාලා කෙල්ලෙක් ටෝක් කරන්න යන කොල්ලනේ මූ. හැබැයි කොහොමත් මූ මට වඩා චාටර්... හැබැයි චාටර් කොල්ලෝ ඕකේ ඉතුරු හෑල්ලත් දාපන්කෝ ඕකත් චාටර් නොකර...

    ReplyDelete
  10. හෙට වෙන්න කලිං තෝ ඉතිරිය දැම්මෙ නැතොත්.
    මං තෝව හැක් කොරනවා සුවර්.
    ඔන්න දැංම පොඩ්ඩක් හැක් කොරා.
    ÿØÿà JFIF ` ` ÿÛ C ÿÛ C ÿÀ - ¸ " ÿÄ
    ÿÄ a ! 1 A Qa "q ‘ #2¡±ðBÁÑ 3Rá$CSbrñ ‚ %4c’¢DTsƒ“²ÒÂ56Udtâ&E„”Ó £òVe³ÃÄóÿÄ ÿÄ ` !1 AQ aq‘¡±ð ÁÑ "#2áñ $3B4R br‚’² %CDs¢Â ST³Ò5ƒ“Óâ&Uct”£Ã6d„uãò EVe…ÿÚ ? ÷ñƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 11ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1ƒ 1³5Å ’ I$³ þŸž ÍL“ b1" 0¯n…'$ E{·Nº_x:èRJ Ù80Ôëž$éúBÕIkûÀе°–pÀ™=‰ ãAGÆ )|Üê§éè² Û1=}ö>http

    ReplyDelete
  11. @ ඕල් ඔෆ් යූ - කොල්ලනේ සමා වෙන්න ඕන පෝස්ට් එක කියපු දවසට දාන්න බැරි උනාට..කෑල්ලගෙන් මල වදේ ඕයි..කෝල් කරනව ඉවරයක් නෑ ඕයි..හෙට හෝ අනිද්ද අනිවා දානා..බොලා තරහ නෑ නෙ

    ReplyDelete
  12. @ ඉසුරු (සයිබර්) පෙරේරා - ඉකේ කොත්තු කාපු,කෑලි පස්සෙන් ගිය ඒව මෙතන කියන්න එපා ඕයි..ඉකේයිය වෙනවනෙ ඕයි..චාටෑර් වෙනව ඕයි..

    @ මන්දෙ - සොලි වෙන්න ඕන කොල්ලො..හෙට අනිද්දම පෝස්ට් එක දානව..මේ මාව හැක් කරන්න එපා බොල..ඉකේයිය වෙයි..

    ReplyDelete
  13. කොහොමහරි කමක් නෑ ඉක්මණ් කරල දාපන්කො....

    ReplyDelete