ඔන්න යාලුවනේ අද චාටර් කොල්ල ආවෙ මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන.මේකෙ වැඩ කිඩ නම් ගොඩයි.මේකට කියන්නෙ Advance System Care Pro කියලා. මේකෙ මිල $12.97 ක් වෙනව අවුරුද්දක ලයිසන්ස් එකක් එක්ක..ලන්කාවෙ අපිට ඉතින් ඔය ඔරිජිනල් ඒවා කැප නෑ නෙව.. ඉතින් ඔන්න මම ගෙනාව ඔරිජිනල් ක්රැක් එකක්. සරි සරි ..වැඩි කතා ඕනෙ නෑ වැඩේට බහිමු..
ඔන්න එහෙනම් මම දානව මේකෙන් කරන්න පුලුවන් වැඩ ලිස්ට් එක
*රැම් එක අපිට ඕන විදියට මැනේජ් කරන්න පුලුවන්
*රෙජිස්ට්රි එරර්ස් විනාඩියෙන් ෆිx කරන්න පුලුවන්
*ජන්ක් ෆයිල් රිමූව් කරල හාඩ් එකේ ස්පේස් එක වැඩි කරගන්න පුලුවන්
*අම්මෝ තවත් වැඩ කෝටියයි..ඔන්න ඒවා
Game Booster,Internet Booster,Disk Check,Disk Cleanup,Driver Backup,System Backup,System File Checker,Shortcut fixer,Auto shutdown,cloned file finder,restore center,startup manager,software uninstaller
ඇන්ඩ් මෙනි අදර් ෆීචර්ස් අවේලබල් බොලව්..
ඔන්න එහෙනම් බාගමු
* සොෆ්ට්වෙයා එක බාගන්න මෙතන ඔබන්න
*ක්රැක් එක බාගන්න මෙතන ඔබන්න
*ක්රැක් කරන්න ඕන උපදෙස් මෙතනින් බාගන්න
ඔක්කොටම යන්නෙ 8 මෙගාබයිට්..ඒත් මේ සොෆ්ට්වෙයා එක සොෆ්ට්වෙයා 10 කින් කරන වැඩ කරනව..උපදෙස් තියෙන නෝට්පෑඩ් එක කියවල ක්රැක් කරගන්න පුලුවන්..මොකක් හරි ගැටලුවක් උනොත් කොමෙන්ට් එකක් විදියට පහතින් දාන්නකෝ..එහෙනම් චාටර් කොල්ල කැපුන..
ජයවේවා!!!
හෝව් හෝව්.කොමෙන්ට් එකක් දාලම බාපියව් යකුනේ..නැත්තම් චාටර් නෙ
ක්රැක් නොකර කී එකෙන් ඇක්ටිව් කරන්න පුලුවන්...
ReplyDeleteටොරෙන්ට් වලින් ගන්න නිව් 2011 සොෆ්ට් එක....
එල සොෆ්ට් එක...මමත් පාවිච්චි කරනවා...
උබට ජය....
බලපියව් යකුනේ යන වචනයේ අයිතිය කැප්ටන් හැඩොක් සතු බව කරුනාවෙන් සලකන්න...........
ReplyDeletepatta softwere ekak.supiri.good luck
ReplyDelete@ Charitha Bandara - ටොරන්ට් වලින් දෙන්නෙත් කොහොම හරි ක්රැක් කරපු එකක් තමයි...:ඩී
ReplyDelete@ Q.Eral Simonsz - එලස් ය..
@ කැප්ටන් හැඩොක් - හපොයි..කැප්ටන් හැඩොක් කොපි රයිට්ස් රිසර්වුඩ් කියල අමතක වුනා නෙව..
ReplyDeleteමම මෙන්න මේ විදියට දැම්මාම කැපාගේ අකමැත්තක් නැත්තම් කියාහන්...
"බලපියව් යකුනේ (බලපියව් යකුනේ යන වචනයේ අයිතිය,සන්රක්ශනය,ප්රතිසන්ස්කරනය කැප්ටන් හැඩොක් සතුය)
@ ඕල් ඔෆ් ඌ(ඔක්කොටම ) - හප්පේ සොෆ්ට්වෙයා කෑල්ල 45ක්විතර මේ වෙනකොට බාගෙනත් ඉවරයි..කොමෙන්ට් තියෙන්නෙ 3යි..මෙහෙමත් රටක් :පී
එක සොෆ්ට්වයා එකයි..වැඩ කෝටියයි... සික් චාටර් කොල්ලෙක් නොවෑ...
ReplyDeleteඔන්න අපිත් බාගත්තා.... තැන්කූවේවා !!! වැඩේ චාටර් උනොත් උබේ බල්ලෙන් අල්ලගන්න එනවා........... ජය වේවා!!!!!
මචො මට මෙක Crack කොරන්න බෑ....
ReplyDeletecrak කොරන විදිහ pic ටිකක් upload කරන්නකෝ......
@ මල්සර - මෙන්න මෙහෙමයි ක්රැක් කරන්නෙ.
ReplyDelete1. සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න(අප්ඩේට් කරන්න කියල මැසේජ් එකක් එයි ඒත් මම කියන කන් අප්ඩේට් කරන්න එපා)
2.patch එක රන් කරල patch කියන බට්න් එක ක්ලික් කරන්න.
3.ඊට පස්සෙ එන වින්ඩෝ එකෙන් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරපු ඩිරෙක්ටරි එකට ගිහින් ASC කියන exe ෆයිල් එක සිලෙක්ට් කරන්න.
4.ඊට පස්සෙ එතන ඔයාගෙ නම ගහල ජෙනරේට් ක්ලික් කරන්න
5.සොෆ්ට්වෙයා එකේ වම් පැත්තෙ යටම ඇති අප්ග්රේඩ්කියල එකක් ඒක ක්ලික් කරන්න
6.ඊට පස්සෙ ඔයාගෙ නමයි කී එකයි දෙන්න
###දැන් වැඩේ ගොඩ###
ගැටලුවක් ආවොත් මාව ෆේස්බුක් එකෙන් සම්බන්ද කරගන්න
(Pasindu Mihirantha)
ජයවේවා!!!
මල් හතයි සහෝ.............!
ReplyDeleteඋබනම් කුජිතයි.. එල තැන්කු
ReplyDelete@ Dilzhan & පිස්සු පුසා - :D :D :D :D :D
ReplyDeleteඔන්න මාත් බා ගත්තා.Tuneup Utilities වලටත් වඩා හොඳද?
ReplyDelete@ ලලිත් - ඔව් මචන් Tuneup Utilities වලට වඩා ගොඩක් ෆීචර්ස් තියෙනව..
ReplyDeleteඑළ. මචං මම මේකේ අළුත් වර්ෂන් එක බාගත්තා. ඒක රන් කලොත් අවුලක් වෙයිද? නැත්නම් අප්ඩේට් වෙයිද?
ReplyDelete@ lalith - මම කියපු විදියට ක්රැක් කරාට පස්සෙ අප්ඩේට් කරන්න..ක්රැක් කරල ඉවර වෙනකන් අප්ඩේට් කරන්න එපා..මේ ක්රැක් එක වැඩ කරන්නෙ මම දුන්න වර්ශන් එකට විතරයි.. :D
ReplyDeleteපට්ට චාටර්....තැන්කූ...
ReplyDeleteඑකේ අලුත් වර්ශන් එක බාන්ඩ කියල කරදරේ, බෑවොත් බුල්ටො ටොපියක් සෙට් වෙයිද???
ReplyDelete@ ඇනෝ - ක්රැක් කරල ඉවර වුන ගමන් අලුත් වර්ශන් එක බාන්ඩ..එලකිරි වගේ වැඩ..
ReplyDeleteනියමයි...අලුත් v.4 එක බාගත්ත. නියෙමට වැඩ කරනවා.. thankz
ReplyDelete@ manoj - එලස් ම තමා :) :) :)
ReplyDeleteඉන්ස්ටෝල් කරන්න හදනකොට පරණ එක ගලවන්න අහනවා. ගැලෙව්වට කමක් නැද්ද මචෝ. අනේ කරදර කරනවට සමාවෙන්න.
ReplyDelete@ ලලිත් - එපා එපා..ඉන්ස්ටෝල් කරල ක්රැක් කරල ඉවර වෙනකන්..ඔය එන ඉලව් අප්ඩේට් මැසේජ් එකට නෝ කියල දෙන්න..ක්රැක් කරාට පස්සෙ නම් අප්ඩේට් කරාට අවුලක් නෑ..ගින්ඩර වගේ :)
ReplyDeleteEla
ReplyDeleteඕන් මාත් බාගත්තා.. හැබැයි දාගන්නේනම් පස්සේ...මොකද මම අදමයි අටිලිටිය දාගත්තේ
ReplyDeleteඅනෙ කොල්ලො මෙකෙ නම ගහන්න දෙන්නෙ නානෙ.....හරිම චාටර්.....නම ගහන්න විඩියක් කියල ඩෙන්න කො..........
ReplyDelete@ Mr.A - මචෝ නම ගහනව කිව්වෙ .. සිරාවටම තේරුනේ නෑ.:) පොඩ්ඩක් පැහැදිලිව කියමුකෝ :)
ReplyDeletethanks machn elama thama
ReplyDeleteචාටර් කොල්ලෝ තැන්කූ වේවා............! බොහොම ස්තූතියි .........ඔන්න අපිත් බා ගත කලෝ
ReplyDeleteela kollek! Thama bawe na, aniwa banawa! Fatta oi! Ubala wage maxxa porawal thama bn apita one... Bokkenma!
ReplyDeleteමචො චාටර් කොල්ලො,
ReplyDeleteමගෙ ලැප් එකෙ,වයර්ලස් හිටපුගමන් නැතිවෙනව,ටිකක් වෙලා ගියහම සමහර වෙලාවට ආයෙත් කනෙක්ට් වෙනව,මෙකක් ද කරන්න පුලුවන්?සොෆ්ට්වෙයාර් එකක්වත් නැද්ද?
ක්රැක් එක බාගන්න බෑනෙ
ReplyDeleteFile Blocked for Violation.කියල වැටෙනව.