Sunday, May 22, 2011

අපි කොච්චර බානවද කියලා දැනගන්න මෙන්න පට්ට ගැජට් එකක්!!!

අපි හැමෝම ඉනටර්නෙට් පාවිච්චි කරද්දි ඇතිවන ප්‍රදාන ගැටලුවක් තමා අපි කොච්චර ඩවුන්ලෝඩ් කරනවද කියන එක. මෙන්න තියෙනවා ඒකට නියම විසදුම..නම තමා Du Meter .මේකෙන් පුලුවන්,
*එක් දිනක භාවිතකල දත්ත ප්‍රමානය(ඩවුන්ලෝඩ් / අප්ලෝඩ්)
*එක් මසකදී භාවිත කල දත්ත ප්‍රමානය(ඩවුන්ලෝඩ් / අප්ලෝඩ්)
ඉතා පහසුවෙන් දැනගන්න..තව මේකෙන් අපෙ එ ඩවුන්ලෝඩ් කරන වේගය අනුව අපි මාසයකදී කොච්චර ඩවුන්ලෝඩ් කරනවද කියලා නිගමනය කරන්නත් පුලුවන්.
මේක ගොඩාක්ම වැදගත් වෙන්නෙ සීමාසහිත අන්තර්ජාල ස්ම්බන්දතා භාවිත කරන අයට.

ඔන්න එහෙනම් සල්ලි වලට ගන්න කස්ටිය මෙතනින් බාගන්න( :ඩී)
බාගන්න
ඔරිජිනල් ක්‍රැක් එකක් ඈ තියෙන්නේ (ඩී)
මම තාම අලුත් කොල්ලානේ..ඉතින් කොමෙන්ට් එකක් දාලා බ්ලොග් එක ෆලෝ පාරක් දැම්මොත් මොකද?

11 comments:

  1. පට්ට මස්සිනා.. මේක මම හොය හොය හිටිය භණේඩයක්... සිරා.. මේකේ මාසෙ පටන් ගන්න දවස අපිට හදාගන්න පුළුවන්නම් එළ. බාගෙනම බලමුකෝ.. තව ලියපං පුතා. හොඳ වැඩක්!

    ReplyDelete
  2. එල මචං.දිගටම ලියන්න

    ReplyDelete
  3. @ sasa- එල එල සහෝ බාගෙනම බලපන්කො සොෆ්ට්වෙයා එකේ වැඩ කිඩ :D
    @ BlogShan - එලZZZ

    ReplyDelete
  4. මේකත් නිකන් චාටර් කොල්ලා වගේ චාටර් එකක්ද දන්නැ නේද බොල..........මෙක දමලා චාටර් වෙන එකක් නැත්ද බොල....බුබුලු නගින බෙලි කටු.........

    ReplyDelete
  5. @ කැප්ටන් හැඩොක් ගේ නැංගුරම - පික්ශුද කැපා, මම චාටර් කොල්ලෙක් වුනාට මගෙ වැඩ චාටර් නෑ බොල. බාගෙනම බලහන්කො කොහොමැයි කියල :D

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සිරා වැඩක් ලොක්කා.

    ReplyDelete
  8. දිගටම ලියපං උබ කියන තරමටම චාටර් නැහැනේ බොල...:D''

    ReplyDelete
  9. @ ෴දඟයා෴ - ආහ්..ඒකත් මම දන්නවා...:D

    ReplyDelete
  10. මේකත් බාගෙනම බලන්නම්කෝ !!!!

    ReplyDelete