මේක තමා මගෙ පලවෙනි බ්ලොග් පෝස්ට් එක..එහෙනම් වැඩි කතා ඔනෙ නෑ.වැඩේට බහිමු!
*දැන් මෙහෙමයි සීන් එක. දැන් සමහරු තමන්ගෙ ෆේස්බුක් අකවුන්ට් එකට එන රික්වෙස්ට් ප්රමානය වැඩි හින්දා Privacy Settings වලින් තමන්ට රික්වෙස්ට් එන එක නවත්තනවා.විශේශයෙන්ම කෙල්ලෝ ) අන්න එහෙම අයට අපේ කොල්ලො රික්වෙස්ට් යවාගෙන යවාගෙන යද්දි තමා මේ බ්ලොක් වෙන සීන් එක වෙන්නෙ.අපි එහෙනම් දැන් මේ බ්ලොක් වෙන සීන් එකෙන් බේරෙන විදිය ගැන කතා කරමු.
ඔන්න දැන් ඔයාලා රික්වෙස්ට් එකක් දාද්දි සමහර විට මෙහෙම මැසේජ් එකක් එයි.
අන්න එතකොට තමා ඔයාලා අර ෆ්රෙන්ඩ් රික්වෙස්ට් නවත්තපු කෙනෙක්ට රික්වෙස්ට් එකක් දාන්න හැදුවෙ.ඔන්න ඔය මැසේජ් එක දවසකට (ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ) 3 සැරයක් ආවොත් ෆේස්බුක් එකෙන් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් යවන එක බ්ලොක් කරනවා. ඉතින් කරන්න තියෙන්නෙ සුලු වැඩයි. තමන් රික්වෙස්ට් යවද්දි ඔය මැසේජ් එක දෙපාරක් ආවොත් ආයෙ පැය 24 ක් යනකම් කිසිමකෙනෙක්ට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් දාන්න හදන්න එපා. එතකොට කවදාවත් දවස් 14,30 කියලා බ්ලොක් වෙන්නෙ නෑ!
පලවෙනි පෝස්ට් එක නේ..අනිවා කොමෙන්ට් එකක් දාන්න හොදේ..පාරක් දාන්නත් අමතක කරන්න එපා!
hoda hoda
ReplyDeleteඅපි නම් ඉතින් ඕව දන්නවා. ඒත් දැන් නැති අයට දැනගන්න හරි share කරපු ඒක ලොකු දෙයක්...!
ReplyDeleteelaaaaazzzzz
ReplyDeleteඔව් මචන් දන්න අය ගොඩක් ඉන්නවා..ඒ වගේම දන්නෙ නැති අය ඊට වඩා ඉන්නවා. අත්දැකීමෙන් කියන්නෙ.නැත්තම් ඉතින් බ්ලොක් වුනා බ්ලොක් වුනා කිය කිය නහයෙන් අඩයි යෑ :D
ReplyDeleteඔව්. අපි කොච්චර දැනගත්තත්, ඕන තරම් අය ඉන්නවා "අනේ බ්ලොක් වුනෝ" කිය කිය අඩන. ඒ කට්ටියට ලොකු උදවුවක් සහෝදරයා කරලා තියෙන්නේ. එල එල!
ReplyDeleteelaz.....
ReplyDeleteඑල එල !!
ReplyDeleteබ්ලොක් උනාම කෑ ගහන උන්ට වැඩක් ගන්න පුලුවන් ලිපියක්...
ඉදිරියටත් කරන් පලයන් අපෙන් ෆුල් බකප් එක උබට...
ජය වෙවා !!!!
@ All- තැන්කූ වේවා!!!ඉදිරියත් මගෙ බ්ලොග් එක සමග රැදී සිටින්නට ඔබට ආරාදනා කරනවා.
ReplyDeleteNiyamai.Godak wadagath una.Thawath wadagath dewal danda.Api innawa oyath ekka.Thanx.
ReplyDeleteyako ...mama hithuwa muu reqst ambanaka yawanna puluwan kramak wath kiyala denna yanawa kiyala.. mona...
ReplyDeleteඑහෙම යවන්න බෑ බොල! ඔය බ්ලොක් වෙන එකෙන් බේරිලා ඉන්න එපැයි මොන මගුලක් උනත් කරන්න :p
ReplyDeleteඑල කොල්ලො මගෙත් එකවුන්ට් එක දවස් 30කට බ්ලොක් වුනා.මාත් මෙ හේතුව හොය හොයා හිටියෙ
ReplyDelete@ සචින් විනෝද් විතානගේ - ඔන්න එහෙනම් ආයෙ බ්ලොක් වෙනව එහෙම නෙමේ :ඩී
ReplyDeletepatta bn
ReplyDeleteපට්ට මචො පට්ට.
ReplyDeleteමෙක දෑන ගත්ත 1 ලොකු දෙයක්.
මගෙ Final Warning එකත් අවිත් තියෙන්නෙ!!
එළ එළ ...
ReplyDeleteමගෙත් අන්තිම Warning එක ඇවිත් තියෙන්නේ.
thank u wewa.
ela ela machooo ohoma yan machan.....
ReplyDeleteකවුද දන්නේ මම හැමදාම කෙළ ගන්නේ ඔය හින්දනෙ අනේ තෑන්ක් හොදේ
ReplyDeleteonna visthare kiuva..ekath hoda kathavak thama
ReplyDeleteEla kollek
ReplyDeletetks
එල එල නියම කොල්ලෙක් ......... අය්යෙ බ්ලොක් වෙච්ච එකක් අන් බ්ලොක් කරන්නෙ කොහොමඩ
ReplyDeleteඑල
ReplyDelete