ඔන්න අද කියන්න යන්නෙ පොඩි ජෝක් එකක්..මේක සූට්ටක් විතර 18+ ජෝක් එකක් ඈ..එහෙම කිව්ව කියල උබල නොබලම ඉදියි..මම නම් ඔන්න කමක් නෑ කියල කිව්වැකි..මගෙ වයස 17 නොවැ..අවුරුද්දනෙ අඩු :D ඔන්න එහෙනම් මම කීව..තේරුම් ගන්න උන් හිනාවෙයල්ල..නැති උන් අඩපල්ල..
ඔන්න දවසක් මිනිහෙක් බාර් එකට ආවලු..ඇවිල්ල බාර් එකේ අයිතිකාරයට කිව්වලු "අයිය මට දෙන්නකො බිව්වම කෙලින් කටින් හිටගන්න බැරි වෙන වොඩ්කා බෝතලයක්"
එතකොට බාර් එකේ අයිතිකාරය ඇහුවලු "අද මලයට ගොඩක් දුක හිතෙන ප්‍රශ්නයක් වෙලා වගේ කියල"
එතකොට අර මෑන් කියපි "ඔව් අයිය අද මම දැනගත්තා මගෙ අයියා සමලින්ගිකයෙක් කියල"
දැන් දැන් මූ බීල ගියා කියමුකෝ..මෙන්න මූ ආයෙත් සැරයක් ඇවිල්ල ඉල්ලුව..පිස්සු හැදෙන්න බොන්න වොඩ්ක එකක්..එතකොටත් අර බාර් එකේ අයිතිකාරය ඇහුව "මල්ලි මොකක්ද ප්‍රොබ්ලම් එක කියල"
එතකොට මූ කිව්වලු "අද මන් දැන ගත්ත මයෙ මල්ලිත් සමලින්ගිකයෙක් කියල"
මෙන්න බොලේ මූ තවත් දවසක් ඇවිල්ල ඉල්ලුව පිස්සු හැදිල වැටෙන්නම බොන්න වොඩ්ක බෝතලයක්..
එතකොට බාර් එකේ පොර ඇහුව "ඇයි මල්ලි අදත් දුකෙන් වගේ අද උබලගෙ පවුලෙ වෙන කවුද ගෑනියෙක් කියල දැනගත්තෙ?"
මගෙ වයිෆ්
ප/ලි - නිශ්පාදන අයිත්ය මා සතු නොවේ..හුදෙක් ට්‍රාන්ස්ලේට් කිරීමක් පමනි..
ප/ප/ලි - හිතෙන දෙයක් ලියල පලයව් කියෙව්වනම්
This comment has been removed by a blog administrator.
ReplyDeleteඉහත් පෝස්ට් එක ඩිලීට් කරන ලද්දේ කුනුහප්පයක් නිසා බව කරුනාවෙන් සලකන්න..
ReplyDeleteela kathawa..:D :D :D
ReplyDeleteචී,,,,,අනේ අනේ මෙහෙමත් ලමයි.ඔය ලමය 18+ ද??නෑ නෙ?මගෙ වයසෙමයි..ලියන්නෙ 18+..හූ හූ..
ReplyDelete(මං මේ පිලිබඳ අදහස් නොදක්වමි :P)
හෑ...... සික් වනචරයා.......... :D :D
ReplyDeleteඑළකතාව...
chater ithin...
ReplyDeleteඅජූතයි..
ReplyDelete@ කඩේ හාමිනේ - අවුරුදු 17 කොල්ලෙක් 18+ වැඩ කරන්නැත්තම් ඌ කොල්ලෙක් කියල මම හිතන්නෙ නෑ :D
ReplyDeleteඔයාටත් අවුරුදු 17 කිව්ව..ඒත් මම නම් විස්වාස කරන්නෙ නෑ..සාමාන්යෙන් අවුරුදු 17 කෙල්ලෙක් බ්ලොග් එකක් ලියනව කිව්වාම දැන් කාලෙ ගොඩක් පුදුම වෙන්න ඕනෙ වැඩක්..
@ SpongBob - ඉකේයිය කතා කියන්න එපා බොල...මම වනසල නෑ බොල :D
ReplyDeleteචාටර්..............ඉකේ...
ReplyDeleteවිලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ............!!!!!!!!
ReplyDeleteඑල එල ෆුල් චාටර් කොල්ලෙක් ......... :-D
චික් ඒත් හොදයි
ReplyDeleteහොඳයි තව ලියන්න
ReplyDelete