චාටර් කොල්ලාගේ ජීවිතය ගත්කල එහි චාටර් සිද්දි ගොඩකි..ඒවා ඉදිරියේදී මෙම බ්ලොගය තුල ලිවීමටද මම සිතා සිටිමි. එසේම ඒවායේ සාරාන්ශ්යක් මෙසේ ගෙනෙ හැර පාමි.
චාටර් කොල්ල ගැන කතා කරන විට මගේ කෙල්ලො සබ්ජෙක්ට් එක ගැන කතා නොකරම බැරිය..එහෙත් මා මෙපමන කලකට එකදු කෙල්ලෙක් එක්ක හෝ යාලු වී ද නොමැත.එයට හේතුව මගෙ උපන් කැතද,නැතහොත් වෙන මොන මගුලක් ද යත් මම නොදනී.අපේ පන්තියේ සිටින කෙල්ලන්ට මාව පෙන්නන්න බැරිය. ඒ නම් මගෙ කට කැඩිච්ච කතා වලට ඇති අකමැත්ත නිසා විය හැක. නමුත් එය මට ප්රශ්නයක් නොවන්නේ ඔවුන් මටද පෙන්නන්න බැරි නිසාය(පෙන්නන්න පුලුවන් කීපදෙනෙක්ත් ඉන්නවා බොලව් :) )
චාටර් කොල්ලා 2010 වසරේ සාමානය පෙල විභාගය සදහා පෙනී සිටියේය..අගෝස්තු මස පමන වන විට විභාගයේ වැඩ කටයුතු වලට ඔනා යැයි කියමින් ඩොන්ගල් එකක් ද මිලදී ගතිමි. ඒ හුදෙක් ෆෙස්බුක් යාම සදහාය..(අර මොකක්ද එකටත් ඕන වුනා)..දිනකට පැය 3ක් වත් ඉන්ටනෙට් එකේ සිටීම මගෙ සිරිතක් විය.එය මා නොකලේ අයි ටී විශයට කලින් දා පමනි. මෙපමන පිස්සු නටලාත් ඕ ලෙවෙල් රිසාල්ට් පරිගනක තිරයේ A 9ක් ලෙස දිස්වුනි..මා සිතුවේ මට මෙන්ම මගේ ඩොන්ගල් එකටත් පිස්සු කියාය.කෙසේ හෝ මෙය සිදුවී ඇත. මම එම වැරදීම නිවැරදි කිරීම සදහා මගෙ රිසාල්ට්ස් රීකරෙක්ශන් දැම්මෙමි.
ඕ ලෙවල් වලින් පසු නිවාඩු කාලයේ කකා බිබී නිකන් සිටීමෙන් බඩක් ඒවි යැයි බියෙන් මම ජිම් එකකටද යාමට පටන් ගත්තෙමි.එවිට ඉස්කෝලෙ පටන් ගත්විට පන්තියේ චන්ඩියා මම වේ යැයි මම සිතා සිටියෙමි. එහෙත් මගෙ ඇති ඇගක් නොමැත.ඒ ලෙවල් ගොඩ දාහැනීමේ අරමුනින් මම දැන්ම සිටම ඒ ලෙවල් වලට පන්ති යමි. ඒ කොලම්පුරේටය. ලන්කාවේ සිටින හොදම ගුරුවරු ලගටය(එසේ කියා ගන්නා අය). එහෙත් මට පිකිස් වල එකදු ගානක් හෝ හරියට හදාගත නොහැක.ඒ මම සැමදා පන්තියේ පිටිපස්සෙම සිටින නිසාද නැතහොත් කෙල්ලො දාහක් පමන දැකීමෙන් කවුරු තෝරගන්නවාද යන සිතේ දෙගිඩියාවෙන්ද විය හැක.
මම ගැන මා දන තරමින් ටිකක් ලිව්වෙමි.මා ගැන හිතෙන දෙයක් ලියා ගියාට කම් නැත
යකෝ මූ පට්ට චාටර් නොව........බුබුලු නගින බෙලි කටු.....
ReplyDelete@ කැප්ටන් හැඩොක් ගේ නැංගුරම - මොනා කියනවදාඅයෙත් අහලා කැප්ටන්. අපේ අම්මත් කිව්ව :ඩී
ReplyDeleteසික්... නොදකින්... මූ අම්මගේ පොරක්නේ......
ReplyDeleteO/L වල ඩොන්ගලෙන් A 9 ක් ගත්තා නම්..,
A/L වලට ADSL කොනෙක්සන් එකක් ගනිං අනිවා A 3ක් අරගන්න පුලුවන් වෙයි.. :D
@ SpongBob - මාත් ADSL ගන්න තමා පුල් ට්රයි එක දෙන්නෙ. කොහෙද ඉතින් අපේ ගෙදර SLT ෆෝන් එකක් නෑ නෙව :පී
ReplyDeleteදැනුවත් කරාට තුති. දැන් අපට ඇග පත බේරා ගෙන සිටිය හැක
ReplyDeleteදැන් හැඩෙන කොල්ලොන්ගෙ හැටි :P
ReplyDeleteකොල්ලො මෙ කොමෙට් දාන කොට එන කැප්චා එක අයින් කරපන්කො :D
@ තොප්පියා - ඔය කැප්චා එක කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියල දුන්නනම් :)
ReplyDeleteඔන්න මාත් ආවා බ්ලොග් එකට.ජය දිගු ගමනක් යන්න
ReplyDelete@ කඩේ හාමිනේ - එලස් ය..:D
ReplyDelete@ SpongBob අනිවා සහො. කොල්ලො ගෙදර උදවිය දැනුවත් කරල ADSL එකකට ගියානම් හොදය.
ReplyDeleteකැප්චා පසල් එක කියන්නෙ බන් අර එන්නෙ ඇද උන අකුරු වගයක්,අන්න ඒක
ReplyDelete@ තොප්පියා - ඉකේ..එහෙම මගුලකුත් එනවද කොමෙන්ට් දානකොට..මල චාටර්..කොහොමැයි ඕක අයින් කරන්නෙ..මම කොමෙන්ට් කරන කොට නම් එන්නෙ නෑ :පී
ReplyDelete@ පිස්සු පුසා - ඇස් ඇල් ටී ෆෝන් එකක් නැති කොට අපිට මොන ADSL ද බන් :(
ReplyDeleteMalli uba maaraine!
ReplyDeleteSadaa jaya!
Gewal laga inna hoda gurek balala eya gaawata class palayann! Nugegoda giyaama ohoma tamai!
මාත් උඹ වගෙම ඩයල් එකක් තම බන්...o/l සිරා කරල a/l ඈන් ගත්තා.
ReplyDeleteඈවිත් සප් එකක් දියන්
www.sabithl.blogspot.com
@ Sabith - : P ඔන්න මාත් ෆලෝ පාරක් දැම්ම..එල එල : )
ReplyDelete/* චාටර් කොල්ලාගේ ජීවිතය ගත්කල එහි චාටර් සිද්දි ගොඩකි..
ReplyDelete*/
අහන්නත් දෙයක්ද? නැත්තං ඔය නම වැටෙයි යැ?
@ කතන්දර Kathandara - ඒකනෙ... :D
ReplyDeleteඑල එල මල්ලි ............ keep it up :D
ReplyDelete@ Chanuka Lankathilake - ආහ් එල එල අයියා :)
ReplyDeleteඑල එල චාටරයා
ReplyDeleteඑළ පැට්ටෙක් නොවැ..ජය වේවා....
ReplyDeletehikis...
ReplyDeletefatta oiz, ma hatada a9 k thibe, kese hambunadai nodanimi, keep it up kiuwalu! Maxxa porak! Pacebukiye innawanan There'sno Onewho ta request ekak dammata aulak natha...
ReplyDelete